ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජනවාරි 6 පි.
  • ජනවාරි 23-29

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 23-29
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජනවාරි 6 පි.

ජනවාරි 23-29

1 ලේකම් 4-6

  • ගීතිකා අංක 42 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “මගේ යාච්ඤාවලින් මං ගැන හෙළි වෙන්නේ මොනවාද?”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 1ලේක 5:10—ජීවිතේ එන අමාරු ප්‍රශ්නවලට ශක්තිමත්ව මූණ දෙන්න හග්රියවරුන්ව පරද්දපු සිද්ධිය අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද? (w05 10/1 9 7¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 1ලේක 6:61-81 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 14වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lff 08 පාඩමේ ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස් (th 9වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 127

  • “හදිසි තත්වෙකට දැන්ම ලෑස්ති වෙන්න”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව. වැඩිමහල්ලෙක් මෙහෙයවන්න ඕනේ. වීඩියෝ එකට අදාළ ප්‍රශ්නේ ඇහුවාට පස්සේ ඒ ගැන තව අදහස් කීපයක් සබයෙන් ලබාගන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 35 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 88 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න