ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 නොවැම්බර් 8 පි.
  • දෙසැම්බර් 5-11

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙසැම්බර් 5-11
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 නොවැම්බර් 8 පි.

දෙසැම්බර් 5-11

2 රාජාවලිය 13-15

  • ගීතිකා අංක 127 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “මුළු හදවතින්ම දරන වෑයමටයි ආශීර්වාද ලැබෙන්නේ!”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 2රාජා 13:20, 21—මැරුණ කෙනෙක්ගේ ශරීරයේ කොටස්වලට ගරුබුහුමන් දැක්කුවාට කමක් නැහැ කියලා මේ ආශ්චර්යයෙන් කියවෙනවාද? (w05 8/1 11 4¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 2රාජා 13:20–14:7 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරන්න. (th 1වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 5යි) ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාවේ 01වෙනි පාඩමෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 20වෙනි පාඩම)

  • දේශනය: (විනා. 5යි) km 8/03 1—තේමාව: අපිව ප්‍රාණවත් කරන කාර්යයක්. (th 11වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 30

  • “යෙහෝවා අපේ මහන්සිය අමතක කරන්නේ නැහැ”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘යෙහෝවාට අමතක නෑ!’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා අවශ්‍යතා: (විනා. 5යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 30 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 151 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න