ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 නොවැම්බර් 6 පි.
  • වගකීම් දරන්න වෑයම් කරමු!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වගකීම් දරන්න වෑයම් කරමු!
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සහෝදරියෙනි, ඔයාලට තව මොනවාද කරන්න පුළුවන්?
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ක්‍රිස්තියානි ඉලක්ක අත් කරගන්නා අන්දම
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • “ඇගේ ස්වාමිපුරුෂයා ජනයාගේ ගෞරවය දිනාගෙන සිටියි”
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවි ප්‍රිය කරන ගුණාංගයක් විශ්වාසය
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 නොවැම්බර් 6 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

වගකීම් දරන්න වෑයම් කරමු!

පුරෝගාමි සේවය, බෙතෙල් සේවය, ඉදි කිරීම් ව්‍යාපෘතිවල සේවය කරන එක වගේ ඉලක්ක ජය ගන්න අපේ සහෝදර සහෝදරියන් ලොකු වෑයමක් දරනවා. ඊට අමතරව වැඩිමහල්ලන් විදිහට වගකීම් දරන්න සහෝදරයන් වෑයමක් දරනවා. (1තිමෝ 3:1) ඒත් අපි වගකීම් දරන්න වෑයම් කරන්න ඕනෙ ඇයි? නම්බු නාම බලාගෙනද? නැත්නම් කැපිලා පේන්නද?

‘වගකීම් දරන්න වෑයම් කරන්න. (1තිමෝ 3:1)’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

වගකීම් දරන්න වෑයම් කරන්න ඕනෙ හේතු තුනක් අඳුරගන්න මේ පද උදව් වෙන්නේ කොහොමද?

  • මතෙ 5:14-16

  • 1තිමෝ 4:15

  • හෙබ්‍රෙ 5:14–6:1

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න