ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 නොවැම්බර් 11 පි.
  • දෙවිගේ බලය නිසා සාර්ථක වුණ පැවරුමක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ බලය නිසා සාර්ථක වුණ පැවරුමක්!
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “පීඩා මැද විශ්වාසවන්තව”
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පිටපතෙන් රිදී තිරයට
    2005 පිබිදෙව්!
  • නව ලෝක සමාජය ක්‍රියාත්මක වෙයි—ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමක්
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • ඔබ නරඹන්නේ මොන වගේ චිත්‍රපටද?
    2005 පිබිදෙව්!
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 නොවැම්බර් 11 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දෙවිගේ බලය නිසා සාර්ථක වුණ පැවරුමක්!

‘ඉදිරියටම යන දෙවියන්ගේ සංවිධානය’ කියන චිත්‍රපටියේ පෝස්ටරයක්.

ඉතිහාසය දිහා බලද්දී දෙවියන්ගේ සේවකයන් හිතාගන්න බැරි තරම් අමාරු පැවරුම් සාර්ථකව ඉටු කරලා තියෙනවා. ඒ එයාලගේ හැකියාවෙන් නෙවෙයි, යෙහෝවා දෙවියන්ගේ බලයෙන්. 1954දී අපේ සහෝදරයන් ‘ඉදිරියටම යන දෙවියන්ගේ සංවිධානය’a කියන චිත්‍රපටිය නිෂ්පාදනය කළා. ඒකේ නිෂ්පාදන කටයුතු වැඩි හරියක්ම කළේ බෙතෙල් සේවකයන්. එයාලට ඒ ගැන කිසිම අද්දැකීමක් තිබුණේ නැහැ. හැබැයි එදා ඒ දැවැන්ත වැඩේ සාර්ථකව කරන්න එයාලට පුළුවන් වුණා. ඒ යෙහෝවාගේ බලය නිසයි. අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? අදත් අපි යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා ඔහු මත රඳා ඉන්නවා නම් ඕනම පැවරුමක් සාර්ථකව ඉටු කරන්න අපිටත් පුළුවන්.—සෙක 4:6.

‘“ඉදිරියටම යන දෙවියන්ගේ සංවිධානය” චිත්‍රපටිය නිෂ්පාදනය’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ලෝක මූලස්ථානය ගැන චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න තීරණය කළේ ඇයි?

  • බෙතෙල් එකේ ඉන්න සහෝදරයෝ වැඩ කරන්නේ එක ශරීරයක් වගේ කියලා මේ වීඩියෝ එකෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?—1කොරි 12:14-20

  • චිත්‍රපටිය හදද්දී මුහුණ දෙන්න වුණේ මොන වගේ අභියෝගවලටද? එයාලා ඒවා ජය ගත්තේ කොහොමද?

  • දෙවිගේ බලය ගැන මේ වීඩියෝ එකෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

a මේ චිත්‍රපටිය jw.org වෙබ් අඩවියේ තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න