ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 නොවැම්බර් 10 පි.
  • “ඔබේ එඩිතරකම ඔබට මහත් ප්‍රයෝජනයක් වෙයි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔබේ එඩිතරකම ඔබට මහත් ප්‍රයෝජනයක් වෙයි”
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • හොඳට හිතලා බලලා ධෛර්යවන්තව වැඩ කරපු කෙනෙක්
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • “යෙහෝවාගේද ගිඩියොන්ගේද කඩුව!”
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැඩිමහල්ලෙනි, ගිඩියොන්ගෙන් ඉගෙනගන්න
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නිහතමානිකමේ වටිනාකම!
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 නොවැම්බර් 10 පි.
ගිඩියොනුයි එයාත් එක්ක හිටිය කට්ටියයි හොරණෑ සහ පන්දම් අතේ තියන් කෑගහනවා.

දේවවචනය නිධානයක්

“ඔබේ එඩිතරකම ඔබට මහත් ප්‍රයෝජනයක් වෙයි”

යෙහෝවා දෙවියන් ගිඩියොන්ට අමාරු පැවරුමක් දුන්නා (විනි 6:2-6, 14)

ගිඩියොන්ට හිතුණා එයා දක්ෂ නැහැ, එයා ඒ පැවරුම කරන්න වටින්නේ නැහැ කියලා (විනි 6:15; w02 2/15 6-7)

යෙහෝවා ගිඩියොන්ව ශක්තිමත් කරපු නිසා පැවරුම සාර්ථකව කරන්න එයාට පුළුවන් වුණා (විනි 7:19-22; w05 7/15 16 3¶)

සහෝදරයන් දෙන්නෙක් කාන්තාවකට සාක්ෂි දරන්න යනවා. එක සහෝදරයෙක් රෝද පුටුවක ඉඳන් ඉන්න සහෝදරයෙක්ව තල්ලු කරන් යනවා.

යෙහෝවාගේ කැමැත්ත කරන්න අපේ මුළු ශක්තියම යොදවයි කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවා. යම් පැවරුමක් කරන්න අපිට ශක්තිය නැහැ කියලා දැනෙද්දී යෙහෝවාට පුළුවන් ඔහුගේ බලය දීලා අපිට උදව් කරන්න.—යෙසා 40:30, 31.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න