ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජූලි 15 පි.
  • අගෝස්තු 30–සැප්තැම්බර් 5

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 30–සැප්තැම්බර් 5
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජූලි 15 පි.

අගෝස්තු 30–සැප්තැම්බර් 5

ද්විතීය කතාව 31-32

  • ගීතිකා අංක 78 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ගීතිකාවකින් වටිනා පාඩම්”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ද්වි 31:12—ක්‍රිස්තියානි දෙමව්පියන්ට මේ ප්‍රතිපත්තිය අදාළ කරගන්න පුළුවන් කොහොමද? (w04 9/15 27 11¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ද්වි 32:36-52 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියා උනන්දු වෙන දේකට අනුව සාකච්ඡාව වෙනස් කරන්න. ගැළපෙන බයිබල් පදයක් පෙන්වන්න. (th 12වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5යි) w07 5/15 15-16—තේමාව: ඔයාගේ දරුවන් ඔයා දිහා බලාගෙනයි ඉන්නේ! (th 16වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 25

  • පෙරමුණ ගන්න අයගේ ආදර්ශවලින් ඉගෙනගන්න: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘පෙරමුණ ගන්න අයව අමතක කරන්න එපා’ (හෙබ්‍රෙ 13:7) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. මේ සහෝදරයන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ටී. ජේ. සලිවන්ගෙන්? ජෝජ් ගැංගස්ගෙන්? කාල් ක්ලයින්ගෙන්? ඩැනියෙල් සිඩ්ලික්ගෙන්?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 14 පරි. 18-19¶, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 128 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න