ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජූලි 16 පි.
  • ධෛර්යවන්තව වැඩ කරන එක අමාරු දෙයක් නෙවෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ධෛර්යවන්තව වැඩ කරන එක අමාරු දෙයක් නෙවෙයි
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “ධෛර්යවත් වී අවශ්‍ය පියවර ගන්න”
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මහත් ධෛර්යයෙන් යුක්ත ව සිටින්න!
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ධෛර්යවත්ව එඩිතරව සිටින්න!’
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මගේ හිතට ධෛර්යය දෙන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජූලි 16 පි.
යෞවන සහෝදරියක් එයාගේ පන්තියේ ළමයෙක්ට ස්මාට් ෆෝන් එකක් පාවිච්චි කරලා නිර්භීතව සාක්ෂි දරනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ධෛර්යවන්තව වැඩ කරන එක අමාරු දෙයක් නෙවෙයි

ධෛර්යවත් කෙනෙක් කියන්නේ ස්ථිරව ඉඳලා නිර්භීතව වැඩ කරන කෙනෙක්ට. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ එයාට කවදාවත් බයක් දැනෙන්නේ නැහැ කියන එක නෙවෙයි. බයක් දැනුණත් එයා හරි දේ කරනවා. අපිට ඒ වගේ ධෛර්යයක් ඇතුව ඉන්න උදව් කරන්න පුළුවන් යෙහෝවා දෙවියන්ට විතරයි. (ගීතා 28:7) යෞවන වයසේ ඉන්න ඔයාට ධෛර්යවත්ව වැඩ කරන්න පුළුවන් කොහොමද?

‘බියගුලු අයව නෙමෙයි ධෛර්යවන්ත අයව ආදර්ශයට ගන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • යෞවන අයට ධෛර්යය ඕනෙ මොන වගේ දේවල්වලට මුහුණ දෙනකොටද?

  • ධෛර්යවත්ව වැඩ කරන්න උදව් වෙන බයිබල් සිද්ධීන් මොනවාද?

  • අපි ධෛර්යවත්ව වැඩ කරද්දී ඒක අපිටත් අපි දිහා බලන් ඉන්න අයටත් ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න