ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 දෙසැම්බර් 6 පි.
  • සමඟි වීමේ දවසෙන් අපිට ඉගෙනගන්න පුළුවන් දෙයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සමඟි වීමේ දවසෙන් අපිට ඉගෙනගන්න පුළුවන් දෙයක්
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සුවඳ දුම් ඇල්ලීම සැබෑ නමස්කාරයට ඇතුළත්ද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලෙවී කතාව පොතෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම්
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘යාච්ඤා අසන තැනැත්තා’ වෙතට ළඟා වෙන්නේ කොහොමද?
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ශුද්ධ කූඩාරමේ තිබුණු පූජාසන සහ සැබෑ නමස්කාරය වෙනුවෙන් ඒවා යොදාගත්ත විදිහ
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 දෙසැම්බර් 6 පි.
උත්තම පූජකයා සුවඳ ද්‍රව්‍ය සහ දැවෙන ගිනි අඟුරු අරන් අතිශුද්ධස්ථානයට ඇතුල් වෙනවා.

දේවවචනය නිධානයක් | ලෙවී කතාව 16-17

සමඟි වීමේ දවසෙන් අපිට ඉගෙනගන්න පුළුවන් දෙයක්

16:12-15

සමඟි වීමේ දවසේදී සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරපු එකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

  • යෙහෝවා දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන් කරන යාච්ඤා සුවඳ ද්‍රව්‍ය වගෙයි. (ගීතා 141:2) උත්තම පූජකයා ලොකු ගෞරවයකින් සුවඳ ද්‍රව්‍ය ඔප්පු කළා වගේ අපිත් යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරද්දී ගැඹුරු ගෞරවයකින් ඒක කරන්න ඕනේ

  • පූජාවන් ඔප්පු කරන්න කලින් උත්තම පූජකයා සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන්න ඕනෙ වුණා. දෙවියන් පූජා පිළිගන්නේ එහෙම කළා නම් විතරයි. ඒ වගේ යෙහෝවා දෙවියන් යේසුස්ගේ ජීවිත පූජාව පිළිගන්නෙත් යේසුස් ඔහුගේ ජීවිතය පූජා කරන්න කලින් දෙවියන්ට කීකරු වෙලා ඔහුට ළැදියි කියලා ඔප්පු කළා නම් විතරයි

පින්තූරවල අදහස: 1. සේවයේ යන්න සූදානම් වුණාට පස්සේ යුවළක් යාච්ඤා කරනවා. 2. ඒ යුවළම ටැබ් එකක් පාවිච්චි කරලා රියදුරෙක්ට සාක්ෂි දරනවා.

මගේ පූජාවන් දෙවියන් පිළිගන්න නම් මං ඒවා ඔප්පු කරන්න ඕනෙ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න