ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 දෙසැම්බර් 6 පි.
  • දෙසැම්බර් 28–ජනවාරි 3

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙසැම්බර් 28–ජනවාරි 3
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 දෙසැම්බර් 6 පි.

2020 දෙසැම්බර් 28–2021 ජනවාරි 3

ලෙවී කතාව 16-17

  • ගීතිකා අංක 41 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “සමඟි වීමේ දවසෙන් අපිට ඉගෙනගන්න පුළුවන් දෙයක්”: (විනා. 10යි)

    • ලෙවී 16:12—උත්තම පූජකයා ගිවිසුම් පෙට්ටිය ඉදිරියට ගියාම එයා යෙහෝවා දෙවියන් ඉදිරියේ පෙනී සිටියා කියන එක සංකේතවත් වුණා (w19.11 20 4¶)

    • ලෙවී 16:13—උත්තම පූජකයා සුවඳ ද්‍රව්‍ය ඔප්පු කළා (w19.11 21 5¶)

    • ලෙවී 16:14, 15—ඊටපස්සේ උත්තම පූජකයා පූජකයන්ගේ සහ සෙනඟගේ පව්වලට සමාව ලබාගන්න පූජා ඔප්පු කළා (w19.11 21 6¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • ලෙවී 16:10—අෂාෂෙල්ට නියම වුණු එළුවාගෙන් යේසුස්ගේ ජීවිත පූජාව නියෝජනය වුණේ කොහොමද? (it-1-E 226 3¶)

    • ලෙවී 17:10, 11—අපි ලේ ගන්න එක ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? (w14 11/15 10 10¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලෙවී 16:1-17 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. බයිබල් පාඩම් පවත්වන්න යොදාගන්නා ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 4වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) fg 1වෙනි පාඩම 1-2¶ (th 14වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 70

  • “ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න ඔයාත් කැමතිද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘අස්වැන්න නෙළන අපේ මිෂනාරිවරුන්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) lvs 3 පරි. 1-7¶

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 50 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න