ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 නොවැම්බර් 2 පි.
  • නොවැම්බර් 2-8

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 2-8
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 නොවැම්බර් 2 පි.

නොවැම්බර් 2-8

නික්මයාම 39-40

  • ගීතිකා අංක 89 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “මෝසෙස් හැම මඟ පෙන්වීමකටම කීකරු වුණා”: (විනා. 10යි)

    • නික් 39:32—ශුද්ධ කූඩාරම හදන විදිහ ගැන යෙහෝවා දෙවියන් දුන්න හැම මඟ පෙන්වීමකටම මෝසෙස් කීකරු වුණා (w11 9/15 27 13¶)

    • නික් 39:43—ශුද්ධ කූඩාරම හදලා ඉවර වුණාට පස්සේ මෝසෙස් ඒක පරීක්ෂා කරලා බැලුවා

    • නික් 40:1, 2, 16—ශුද්ධ කූඩාරම සවි කරද්දී යෙහෝවා දෙවියන් කියපු විදිහටම මෝසෙස් ඒ දේ කළා (w05 7/15 27 3¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • නික් 39:34—ශුද්ධ කූඩාරම හදන්න ඊශ්‍රායෙල්වරුන් සීල් මත්ස්‍යයන්ගේ හම් ලබාගන්න ඇත්තේ කොහෙන්ද? (it-2-E 884 3¶)

    • නික් 40:34—සම්මුඛ වීමේ කූඩාරම වලා ටැඹකින් වැහුණු මුල්ම අවස්ථාව මොකක්ද? ඒකෙන් පැහැදිලි වුණේ මොකක්ද? (w15 7/15 21 1¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 39:1-21 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) සාකච්ඡාවක්. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්නය අහන්න. නිවැසියෙක් දේශපාලනය ගැන හරි සමාජ ගැටලුවක් ගැන හරි කතා කරද්දී කිසිම පැත්තක් ගන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන්න.

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඡන්ද අපේක්ෂකයෙක් ගැන හරි දේශපාලන කාරණයක් ගැන හරි ඔයා හිතන විදිහ ගැන නිවැසියෙක් අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න. (th 12වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w16.04 29 8-10¶—තේමාව: කතාබහෙනුත් හිතන විදිහෙනුත් ක්‍රිස්තියානියෙක් විදිහට අපි කිසිම පැත්තක් ගන්නේ නැහැ කියලා දිගටම පෙන්වන්න පුළුවන් කොහොමද? (th 14වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 123

  • ‘සවන් දීලා හොඳින් තේරුම්ගන්න’ (මතෙ 13:16): (විනා. 15යි) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. ඇහුම්කන් දීලා හොඳින් තේරුම්ගන්න එක වැදගත් ඇයි? මාක් 4:23, 24 අදහස මොකක්ද? හෙබ්‍රෙව් 2:1 කියන දේ උදාහරණයකින් පැහැදිලි කරන්න පුළුවන් කොහොමද? ඔයා ඇහුම්කන් දීලා හොඳින් තේරුම්ගන්න කෙනෙක් කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) jy 139 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 139 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න