ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ඔක්තෝබර් 7 පි.
  • ඔක්තෝබර් 26–නොවැම්බර් 1

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 26–නොවැම්බර් 1
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ඔක්තෝබර් 7 පි.

ඔක්තෝබර් 26–නොවැම්බර් 1

නික්මයාම 37-38

  • ගීතිකා අංක 43 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ශුද්ධ කූඩාරමේ තිබුණු පූජාසන සහ සැබෑ නමස්කාරය වෙනුවෙන් ඒවා යොදාගත්ත විදිහ”: (විනා. 10යි)

    • නික් 37:25—සුවඳ දුම් ඔප්පු කරන පූජාසනය තිබුණේ ශුද්ධස්ථානයේයි (it-1-E 82 3¶)

    • නික් 37:29—ශුද්ධ සුවඳ ද්‍රව්‍ය දක්ෂ ලෙස මිශ්‍ර කරලා හදලා තිබුණා (it-1-E 1195)

    • නික් 38:1—දවන පූජා ඔප්පු කළ පූජාසනය තිබුණේ මළුවේයි (it-1-E 82 1¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • නික් 37:1, 10, 25—ශුද්ධ කූඩාරම හදන්න ෂිටිම් ලීය හොඳින්ම ගැළපුණා කියලා කියන්න පුළුවන් ඇයි? (it-1-E 36)

    • නික් 38:8—අතීතයේදී භාවිත කරපු කණ්ණාඩි අද තියෙන ඒවාට වඩා වෙනස් වුණේ කොහොමද? (w15 4/1 15 4¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 37:1-24 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ නිවැසියා උනන්දුවක් දක්වන විෂයක් ගැන සඳහන් වෙන මෑතක පළ වුණු සඟරාවක් ඉදිරිපත් කරන්න. (th 12වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 199 8-9¶ (th 7වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 67

  • සභා අවශ්‍යතා: (විනා. 5යි)

  • “නොවැම්බර් මාසයේ දේවරාජ්‍යය ගැන දැනුම් දෙන්න දරන විශේෂ වෑයමක්!”: (විනා. 10යි) සාකච්ඡාවක්. නොවැම්බර් මාසයේ මුල් හමු වීම පෙන්වන වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) jy 138 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 22 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න