ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ජූනි 2 පි.
  • යෝසෙප් එයාගේ සහෝදරයන්ට සමාව දෙනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෝසෙප් එයාගේ සහෝදරයන්ට සමාව දෙනවා
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “දෙවිගේ තැන ගන්න මට අයිතියක් නැහැ”
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “එකිනෙකාට නොමසුරුව සමාව දෙමින් සිටින්න”
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවඃවහන්සේ මෙන් ඔබත් සමාව දෙන්නෙහිද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ජූනි 2 පි.
තමන් කවුද කියලා යෝසෙප් කිව්වාම සහෝදරයන් ඒ ගැන පුදුම වෙනවා.

දේවවචනය නිධානයක් | උත්පත්ති 44-45

යෝසෙප් එයාගේ සහෝදරයන්ට සමාව දෙනවා

44:1, 2, 33, 34; 45:4, 5

අනිත් අයට සමාව දෙන එක විශේෂයෙන්ම හිතාමතාම අපේ හිත රිද්දපු කෙනෙක්ට සමාව දෙන එක ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. තමන්ට නපුරු විදිහට සලකපු සහෝදරයන්ට සමාව දෙන්න යෝසෙප්ට උදව් වුණේ මොනවාද?

  • යෝසෙප් පළිගන්න ගියේ නැහැ. එයාට ඕන වුණේ සහෝදරයන්ට සමාව දෙන්න. ඒ නිසයි එයාලා වෙනස් වෙලාද කියලා එයා හොයලා බැලුවේ.—ගීතා 86:5; ලූක් 17:3, 4

  • එයා අමනාපය හිතේ තියාගත්තේ නැහැ. ඒ වෙනුවට මිනිසුන්ට කැමැත්තෙන්ම සමාව දෙන යෙහෝවා දෙවියන්ව අනුකරණය කළා.—මීකා 7:18, 19

කැමැත්තෙන්ම සමාව දෙන යෙහෝවා දෙවියන්ව අනුකරණය කරන්න මට පුළුවන් කොහොමද?

පින්තූරවල අදහස: 1. නමස්කාර මධ්‍යස්ථානයේ කතාබහ කරමින් ඉන්න සහෝදරියන් දෙන්නෙක්. 2. අතට අතට දෙමින් ඉන්න සහෝදරයන් දෙන්නෙක්.
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න