ජූනි 1-7
උත්පත්ති 44-45
ගීතිකා අංක 130 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෝසෙප් එයාගේ සහෝදරයන්ට සමාව දෙනවා”: (විනා. 10යි)
උත් 44:1, 2—යෝසෙප් එයාගේ සහෝදරයන් වෙනස් වෙලාද කියලා සෝදිසි කරලා බැලුවා (w15 5/1 14-15)
උත් 44:33, 34—බෙන්ජමින්ව නිදහස් කරන්න කියලා යූදා යෝසෙප්ගෙන් බැගෑපත්ව ඉල්ලුවා
උත් 45:4, 5—යෙහෝවා දෙවියන්ව අනුකරණය කරමින් යෝසෙප් කැමැත්තෙන්ම සහෝදරයන්ට සමාව දුන්නා
ගැඹුරින් හොයමු: (විනා. 10යි)
උත් 44:13—වස්ත්‍ර ඉරාගැනීමෙන් සංකේතවත් වුණේ මොනවාද? (it-2-E 813)
උත් 45:5-8—අසාධාරණකම්වලට ලක් වෙද්දී අධෛර්යය නොවී ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද? (w04 8/15 15 15¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 45:1-15 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘සවන් දෙන අයව තේරුම් අරන් තොරතුරු ඉදිරිපත් කරන්න’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ කියන සඟරාවේ 18වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.
දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w06 2/1 31—තේමාව: යෝසෙප් රිදී කුසලානයක් යොදාගෙන නිමිති බැලුවා කියලා උත්පත්ති 44:5, 15 පදවලින් ඇඟවෙනවාද? (th 18වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 10යි)
දරපු විශේෂ වෑයම්: (විනා. 5යි) ජූනි මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.
බයිබල් පාඩම: (විනා. 30යි) jy 117 පරි.
සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)
ගීතිකා අංක 19 සහ යාච්ඤාව