ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 අප්‍රියෙල් 5 පි.
  • අප්‍රියෙල් 20-26

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 20-26
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 අප්‍රියෙල් 5 පි.

අප්‍රියෙල් 20-26

උත්පත්ති 32-33

  • ගීතිකා අංක 21 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ආශීර්වාදයක් ලබාගන්න ඔයාත් පොරබදිනවාද?”: (විනා. 10යි)

    • උත් 32:24—යාකොබ් දේවදූතයෙක් එක්ක පොරබැදුවා (w03 8/15 25 3¶)

    • උත් 32:25, 26—ආශීර්වාදයක් ලැබෙන කල්ම යාකොබ් පොරබැදුවා (it-2-E 190)

    • උත් 32:27, 28—යාකොබ් වෑයම අත්හැරියේ නැති නිසා දෙවියන් එයාට ආශීර්වාද කළා (it-1-E 1228)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • උත් 32:11, 13-15—යාකොබ් වගේ සාමය ඇති කරගන්න දිගටම වෑයම් කරන්න අපිට පුළුවන් කොහොමද? (w10 6/15 22 10-11¶)

    • උත් 33:20—යාකොබ් “ඊශ්‍රායෙල්ගේ දෙවි” කියන නමින් පූජාසනයක් හැඳින්නුවේ ඇයි? (it-1-E 980)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 32:1-21 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. ඉරේෂා නිවැරදිවත් විශ්වාසයක් ඇති කරවන විදිහටත් සාක්ෂි දැරුවේ කොහොමද? සාක්ෂි දරද්දී ඉරේෂා සහ මේනකා සහයෝගයෙන් වැඩ කළේ කොහොමද?

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 12වෙනි පාඩම)

  • පළවෙනි නැවත බැලීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 16වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 35

  • “මං ජීවිතේ වැදගත්ම දේ විදිහට සලකන්නේ මොකක්ද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘දෙවිට සේවය කරන්න තිබ්බ ඉලක්ක බොඳ වෙන්න දෙන්න එපා’ කියන වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 111 පරි. 10-21¶

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 150 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න