ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 අප්‍රියෙල් 4 පි.
  • සාමය පවත්වගන්න ඇති කරගත්ත ගිවිසුමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාමය පවත්වගන්න ඇති කරගත්ත ගිවිසුමක්
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යාකොබ් ආත්මික සාරධර්ම අගය කළා
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යාකොබ් හාරානයට යයි
    මගේ බයිබල් කතන්දර පොත
  • අවදානමක් තිබුණත් එයා පවුලේ අයව ආරක්ෂා කළා
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 අප්‍රියෙල් 4 පි.

දේවවචනය නිධානයක් | උත්පත්ති 31

සාමය පවත්වගන්න ඇති කරගත්ත ගිවිසුමක්

31:44-53

යාකොබ් සහ ලාබන් ගල් ටිකක් එකතු කරලා ගොඩගැහුවේ ඇයි?

  • සාමය පවත්වගන්න ඒ දෙන්නා ගිවිසුමක් ඇති කරගෙන තියෙනවා කියන එකට ඒ ගල් ගොඩ එතැනින් යන එන අයට සාක්ෂියක් වුණා

  • ඒ දෙන්නා ඇති කරගත්ත ගිවිසුමට එකඟව කටයුතු කරනවාද කියලා යෙහෝවා දෙවියන් බලාගෙන ඉන්නවා කියන එක ඒ ගල් ගොඩෙන් සිහිගැන්වුණා

පින්තූරවල අදහස: 1. නමස්කාර මධ්‍යස්ථානයේදී සහෝදරියන් දෙන්නෙක් කේන්තියෙන් එකිනෙකා දිහා බලන් ඉන්නවා. පසුබිමේ සහෝදරයන් සහ සහෝදරියන් සිනාසෙමිනුත් කතා කරමිනුත් ඉන්නවා. 2. ඒ සහෝදරියන් දෙන්නාම අවන්හලකදී තේ එකක් බොමින් එකිනෙකා එක්ක සතුටින් කතාබහ කරමින් ඉන්නවා. මේසය උඩ තෑග්ගක් සහ බයිබලයක් තියෙනවා.

අදටත් යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ සේවකයන් එකිනෙකා එක්ක සාමයෙන් කටයුතු කරයි කියලා. දිගටම සාමය පවත්වගන්න එහෙමත් නැත්නම් නැති වුණු සාමය ඇති කරගන්න මේ දේවල් අපිට උදව් වෙන්නේ කොහොමද?

  • විවෘතව කතා කරන්න.—මතෙ 5:23, 24

  • හදවතින්ම සමාව දෙන්න.—කොලො 3:13

  • දිගටම ඉවසන්න.—රෝම 12:21

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න