පෙබරවාරි 17-23
උත්පත්ති 18-19
ගීතිකා අංක 1 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“‘මුළු පොළොවෙම විනිශ්චයකරු’ සොදොම් සහ ගොමෝරාව විනාශ කරයි”: (විනා. 10යි)
උත් 18:23-25—යෙහෝවා දෙවියන් කවදාවත් අසාධාරණ විදිහට විනිශ්චය කරන්නේ නැහැ කියන එක ගැන ආබ්‍රහම්ට ලොකු නිසැකකමක් තිබුණා (w17.04 18 1¶)
උත් 18:32—සොදොම් නුවරේ ධර්මිෂ්ඨ මිනිසුන් දහදෙනෙක් හිටියොත් ඒක විනාශ කරන්නේ නැහැ කියලා දෙවියන් සහතික කළා (w18.08 30 4¶)
උත් 19:24, 25—යෙහෝවා දෙවියන් සොදොම් සහ ගොමෝරාව විනාශ කළේ ඒ නගරවල ජීවත් වුණු මිනිසුන්ගේ දුෂ්ටකම නිසයි (w10 11/15 26 12¶)
ගැඹුරින් හොයමු: (විනා. 10යි)
උත් 18:1, 22—යෙහෝවා දෙවියන් ‘ආබ්‍රහම් ඉදිරියේ දර්ශනය වුණා’ සහ ‘දිගටම ආබ්‍රහම් ඉදිරියේ සිටියා’ කියද්දී අදහස් වෙන්නේ මොකක්ද? (w88-E 5/15 23 4-5¶)
උත් 19:26—ලොත්ගේ බිරිඳ “ලුණු කණුවක්” වුණේ ඇයි? (w19.06 20 3¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 18:1-19 (th 12වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. ප්‍රචාරකයා බයිබල් පදය හොඳින් හඳුන්වලා දුන්නේ කොහොමද? බයිබල් පදය අදාළ වෙන විදිහ හොඳින් පැහැදිලි කළේ කොහොමද?
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)
පළවෙනි නැවත බැලීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘සරලව තේරුම්ගමු’ පොත ඉදිරිපත් කරලා 98වෙනි පිටුවේ තියෙන පින්තූරය ගැන සාකච්ඡා කරන්න. (th 9වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“‘දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම’ කියන පොතෙන් ඔයා ප්‍රයෝජන ලබනවාද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘මේ ලෝකයට ඇලුම් කරන්න එපා’ (1යොහ 2:15) වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 104 පරි.
සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)
ගීතිකා අංක 2 සහ යාච්ඤාව