ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 දෙසැම්බර් 6 පි.
  • 2019 දෙසැම්බර් 30–2020 ජනවාරි 5

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2019 දෙසැම්බර් 30–2020 ජනවාරි 5
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 දෙසැම්බර් 6 පි.

2019 දෙසැම්බර් 30–2020 ජනවාරි 5

එළිදරව් 20-22

  • ගීතිකා අංක 146 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි”: (විනා. 10යි)

    • එළි 21:1—“මුලින් තිබූ අහසත් මුලින් තිබූ පොළොවත් පහව ගොස් තිබිණ” (re 301 2¶)

    • එළි 21:3, 4—“කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත” (w13 12/1 11 2-4¶)

    • එළි 21:5—යෙහෝවා දෙවියන් දීලා තියෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා (w03 8/1 12 14¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එළි 20:5—“මිය ගොස් සිටි අනික් අය” ජීවමාන වෙන්නේ අවුරුදු දහස අවසන් වුණාට පසුවයි කියලා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (it-2-E 249 2¶)

    • එළි 20:14, 15—“ගිනිවිලෙන්” නියෝජනය වෙන්නේ මොකක්ද? (it-2-E 189-190)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එළි 20:1-15 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) ඔයා කැමති බයිබල් පදයක් පෙන්වන්න. රැස්වීම්වලට ආරාධනා කරන පත්‍රිකාව නිවැසියාට දෙන්න. (th 3වෙනි පාඩම)

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) කැමති බයිබල් පදයක් පෙන්වලා බයිබල් පාඩම් පවත්වන ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 9වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) jl 12වෙනි පාඩම (th 6වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 57

  • “සේවයේ දක්ෂ වීමට - එක් එක් කෙනාට ගැළපෙන විදිහට කතා කරන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 97 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 80 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න