ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 දෙසැම්බර් 5 පි.
  • සියලුම යුද්ධවලට නිමාවක් ගෙනෙන දෙවියන්ගේ යුද්ධය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සියලුම යුද්ධවලට නිමාවක් ගෙනෙන දෙවියන්ගේ යුද්ධය
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සැබෑ සාමය—මොන උල්පතෙන්ද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කල්පවතින සාමය සැබවින් ම පැමිණෙනු ඇත්තේ කවදා ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තීරණාත්මක යුද්ධයක්!
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ සාමය සොයා එය ලුහුබඳින්න!
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 දෙසැම්බර් 5 පි.
තියුණු, දිග කඩුවක් යේසුස්ගේ මුවින් නික්මෙන ආකාරය සහ ස්වර්ගයේ ඉන්න ඔහුගේ සේනාව සුදු අශ්වයන් පිට නැඟ යන ආකාරය

දේවවචනය නිධානයක් | එළිදරව් 17-19

සියලුම යුද්ධවලට නිමාවක් ගෙනෙන දෙවියන්ගේ යුද්ධය

19:11, 14-16, 19-21

“ප්‍රේමයද සමාදානයද ලබා දෙන දෙවි,” “සමාදානයේ කුමාරයා” වන තම පුත්‍රයාට යුද්ධයක් කරන්න භාර දීලා තියෙන්නේ ඇයි?—2කොරි 13:11; යෙසා 9:6.

  • යෙහෝවා දෙවියන් සහ යේසුස් ධර්මිෂ්ඨකමට ප්‍රිය කරනවා. ඒ වගේම දුෂ්ටකම හෙළාදකිනවා

  • දුෂ්ටයන්ව සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මාට පස්සේ තමයි සාමය සහ යුක්තිය රජයන කාලයක් උදා වෙන්නේ

  • ස්වර්ගයේ ඉන්න දෙවියන්ගේ සේනාව සුදු අශ්වයන් පිට නැඟ ඉන්න එකෙනුත් පිරිසිදු, සුදු, අනගි ලිනන් වස්ත්‍ර පැළඳගෙන ඉන්න එකෙනුත් නියෝජනය වෙන්නේ ඒ අය ‘යුද්ධ කරන ආකාරය ධර්මිෂ්ඨයි’ කියන එකයි

මේ තීරණාත්මක යුද්ධයෙන් බේරිලා ජීවත් වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?—ශෙප 2:3

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න