ඔක්තෝබර් 28–නොවැම්බර් 3
2 පේතෘස් 1-3
ගීතිකා අංක 114 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“‘යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන කාලය ඔබේ මනසෙහි ප්‍රමුඛව තබාගන්න’”: (විනා. 10යි)
[‘2 පේතෘස් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
2පේතෘ 3:9, 10—නියමිත කාලයේදී අනිවාර්යයෙන්ම යෙහෝවා දෙවියන්ගේ දවස පැමිණෙනවා (w06 12/15 27 11¶)
2පේතෘ 3:11, 12—අපි කවර ආකාරයේ පුද්ගලයන්ද කියලා අපිවම සෝදිසි කරලා බලන්න ඕනේ (w06 12/15 19 18¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
2පේතෘ 1:19—“පහන් තාරකාව” කවුද? පහන් තාරකාව පෑයුවේ කවදාද? ඒක සිද්ධ වුණා කියලා අපි දන්නේ කොහොමද? (w08 11/15 22 2¶)
2පේතෘ 2:4—“ටාටරස්” විදිහට හඳුන්වලා තියෙන්නේ මොකක්ද? අකීකරු වුණු දේවදූතයන්ව ඒකට දැම්මේ කවදාද? (w08 11/15 22 3¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 2පේතෘ 1:1-15 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 7වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 154 3-4¶ (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“දෙවියන්ගේ වචනය ඔයා ඇත්තටම අගය කරනවාද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ඔවුන් බයිබලය අගය කළා - තෝරාගත් කොටස් (විලියම් ටින්ඩේල්)’ කියන වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 88 පරි. 12-19¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 49 සහ යාච්ඤාව