ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ඔක්තෝබර් 2 පි.
  • දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාවට එකඟව කටයුතු කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාවට එකඟව කටයුතු කරන්න
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක වේද?
    යෙහෝවාට ළං වන්න
  • “ඔබ අතරෙහි ප්‍රඥාවන්ත, තේරුම් ඇති තැනැත්තා කවුද?”
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නව චාරිකා එක්රැස්වීම් වැඩසටහන
    2004 අපගේ රාජ්‍ය සේවාව
  • ‘ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයා සන්තෝෂවත්ය’
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ඔක්තෝබර් 2 පි.
සහෝදරියක් බයිබලයෙන් කියවපු දේවල් ගැන කල්පනා කරමින්, තවත් සහෝදරියක් එක්ක ඇති වුණු බහින් බස් වීමක් ගැන මතක් කරමින්, ඒ සහෝදරියත් එක්ක කතා කරලා ප්‍රශ්නය විසඳගනිමින්

දේවවචනය නිධානයක් | යාකොබ් 3-5

දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාවට එකඟව කටයුතු කරන්න

3:17

යෙහෝවා දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාවට එකඟව කටයුතු කළොත් අපිට හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. උදාහරණෙකට හිත් අමනාපකමක් ඇති වුණු සහෝදරයෙක් එක්ක සාමය ඇති කරගන්න පුළුවන් වෙනවා. අපි දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාවට එකඟව කටයුතු කරද්දී ඒක අපේ ක්‍රියාවලින් පැහැදිලිව පේනවා.

දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාවට එකඟව කටයුතු කරන කෙනෙක් . . .

  • නිර්මලයි

  • සාමකාමීයි

  • සාධාරණයි

  • කීකරු වෙන්න සූදානමින් ඉන්නවා

  • දයාව ඇතුළු යහපත් ගුණාංග ඇතුව කටයුතු කරනවා

  • හැමෝටම එක හා සමානව සලකනවා

  • කුහක විදිහට කටයුතු කරන්නේ නැහැ

මේ ගැන හිතන්න. ‘ඒ අතරින් මෑතකදී මං අදාළ කරගත්තේ මොන ගුණාංගද? මං දියුණු වෙන්න ඕනෙ මොන පැතිවලින්ද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න