ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ඔක්තෝබර් 2 පි.
  • ඔක්තෝබර් 7-13

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 7-13
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ඔක්තෝබර් 2 පි.

ඔක්තෝබර් 7-13

යාකොබ් 3-5

  • ගීතිකා අංක 50 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාවට එකඟව කටයුතු කරන්න”: (විනා. 10යි)

    • යාකො 3:17—දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාවට එකඟව කටයුතු කරන කෙනෙක් නිර්මලයි. සාමකාමීයි (cl 221-222 9-10¶)

    • යාකො 3:17—ඒ වගේ කෙනෙක් සාධාරණයි. කීකරු වෙන්න සූදානම්. දයාව ඇතුළු තවත් යහපත් ගුණාංග ඇතුව කටයුතු කරනවා (cl 223 12¶; 224 14-15¶)

    • යාකො 3:17—ඒ වගේ කෙනෙක් හැමෝටම එක හා සමානව සලකනවා. කුහක නැහැ (cl 226 18-19¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යාකො 4:5—යාකොබ් මේ අදහස උපුටාගෙන තියෙන්නේ කොතැනින්ද? (w08 11/15 20 6¶)

    • යාකො 4:11, 12—‘සහෝදරයෙකුට විරුද්ධව කතා කරන තැනැත්තා කතා කරන්නේ නීතියට විරුද්ධවයි’ කියලා කියන්නේ ඇයි? (w97 11/15 20 8¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යාකො 3:1-18 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘හඬ පාලනය’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ සඟරාවේ 10වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w10 9/1 23-24—තේමාව: අපි අතින් පාපයක් වුණොත් ඒ ගැන කියන්න ඕනෙ ඇයි? කියන්න ඕනෙ කාටද? (th 14වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 53

  • සභා අවශ්‍යතා: (විනා. 15යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 86 පරි. 8-17¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 125 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න