ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 සැප්තැම්බර් 5 පි.
  • සැප්තැම්බර් 23-29

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැප්තැම්බර් 23-29
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 සැප්තැම්බර් 5 පි.

සැප්තැම්බර් 23-29

හෙබ්‍රෙව් 12-13

  • ගීතිකා අංක 88 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “දෙවියන් අපිව හික්මවන්නේ ආදරේ නිසයි”: (විනා. 10යි)

    • හෙබ්‍රෙ 12:5—හික්මවීම් ලැබෙද්දී කලකිරෙන්න එපා (w12 3/15 29 18¶)

    • හෙබ්‍රෙ 12:6, 7—යෙහෝවා දෙවියන් තමන් ආදරේ කරන අයට හික්මවීම් ලබා දෙනවා (w12 7/1 21 3¶)

    • හෙබ්‍රෙ 12:11—හික්මවීමක් ලැබෙද්දී ඒක වේදනාකාරී අද්දැකීමක් වුණත් ඒකෙන් පුහුණුවක් ලැබෙනවා (w18.03 32 18¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • හෙබ්‍රෙ 12:1—‘විශාල වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන් සමූහයගේ’ ආදර්ශ අපිට දිරිගැන්වීමක් වෙන්නේ ඇයි? (w11 9/15 17 11¶)

    • හෙබ්‍රෙ 13:9—මේ පදයෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w89-E 12/15 22 10¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හෙබ්‍රෙ 12:1-17 (th 11වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 2වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) lvs 39 19¶ (th 6වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 115

  • ‘දිගටම විඳදරාගන්න - අපේ අතින් අඩුපාඩුකම් වෙද්දී’: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න.

    • සහෝදර කසාරේස්ට සත්‍යය ඉගෙනගන්න පටන්ගත්ත කාලේ ඉඳන් සටන් කරන්න වුණේ මොන දුර්වලකම එක්කද?

    • එයාට හික්මවීම් ලැබුණේ මොන විදිවලින්ද?

  • සභා අවශ්‍යතා: (විනා. 10යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 85 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 74 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න