ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 සැප්තැම්බර් 8 පි.
  • දැඩි හිරු රශ්මියට ඔරොත්තු දෙන ගහක් වෙමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැඩි හිරු රශ්මියට ඔරොත්තු දෙන ගහක් වෙමු
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සහෝදර සහෝදරියන්ව විශ්වාස කරන්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සතුටින් පිරි ජීවිතයකට අත්‍යවශ්‍ය වූ විශ්වාසය
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අවසානය ළඟා වෙනවාත් සමඟම ඔබේ විශ්වාසය ශක්තිමත් කරගන්න
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා කෙරෙහි ඇති ඔබේ විශ්වාසය කොතරම් ශක්තිමත්ද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 සැප්තැම්බර් 8 පි.
වතුර ගලා යන තැනක සරුවට වැඩිලා තියෙන පලතුරු ගහක්

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘දැඩි හිරු රශ්මියට ඔරොත්තු දෙන ගහක් වෙමු’

යෙහෝවා දෙවියන් ගැන ශක්තිමත් විශ්වාසයක් තියෙන එක හරිම වැදගත්. දෙවියන් අපිව රැකබලා ගන්නවා කියලත් අපිව ආරක්ෂා කරනවා කියලත් අපිට ස්ථිර විශ්වාසයක් තියෙන්නම ඕනේ. (ගීතා 23:1, 4; 78:22) මොකද දවසින් දවස අවසානයට ළං වෙද්දී සාතන් අපිට ගේන පීඩා තව තවත් වැඩි කරනවා. (එළි 12:12) ඒවාට සාර්ථකව මුහුණ දෙන්න අපිට පුළුවන් කොහොමද?

‘දැඩි හිරු රශ්මියට ඔරොත්තු දෙන ගහක් වෙමු’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  1. යෙරෙමියා 17:8 සඳහන් ‘ගහට’ අපි සමාන වෙන්නේ කොහොමද?

  2. ‘දැඩි හිරු රශ්මියට’ සමාන එක දෙයක් මොකක්ද?

  3. දැඩි හිරු රශ්මියෙන් ‘ගහට’ බලපෑමක් වෙනවාද? පැහැදිලි කරන්න.

  4. සාතන් උත්සාහ කරන්නේ මොනවා කරන්නද?

  5. ප්ලේන්වල ගිහින් පුරුදු අයට අපිව සමාන කරන්න පුළුවන් ඇයි?

  6. විශ්වාසවන්ත නුවණ ඇති දාසයා දෙන මඟ පෙන්වීම් සැක නොකර දිගටම එයාලව විශ්වාස කරන්න ඕනෙ ඇයි? ඉදිරියේදී දාසයා ගැන අපිට තියෙන විශ්වාසය සෝදිසියට ලක් වෙන්න පුළුවන් කොහොමද?

  7. නින්දා විඳින්න සිද්ධ වුණත් දිගටම බයිබල් ප්‍රතිපත්ති ගැන විශ්වාසය තියලා ඒවා අදාළ කරගන්න ඕනෙ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න