ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ජූලි 3 පි.
  • ජූලි 8-14

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 8-14
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ජූලි 3 පි.

ජූලි 8-14

1 තෙසලෝනික 1-5

  • ගීතිකා අංක 90 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “දිගටම එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න”: (විනා. 10යි)

    • [‘1 තෙසලෝනික පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • 1තෙස 5:11-13—‘ඔබ අතරෙහි වෙහෙසී වැඩ කරන අයට ඉමහත් ප්‍රේමයකින් ගෞරවය දක්වන්න’ (w11 6/15 26 12¶; 28 19¶)

    • 1තෙස 5:14—කලකිරී සිටින අයව සනසවන්න. දුර්වල වී සිටින අයට උපකාර කරන්න (w17.10 10 13¶; w15 2/15 9 16¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • 1තෙස 4:3-6—වේශ්‍යාකම් කරන කෙනෙක් “තම සහෝදරයාට” විරුද්ධව ලොකු වරදක් කරනවා කියන්නේ ඇයි? (it-1-E 863-864)

    • 1තෙස 4:15-17—“ස්වාමීන්ව අහසේදී හමු වීම සඳහා වලාකුළු අතරට ඔසවාගනු” ලබන්නේ කාවද? ඒක සිද්ධ වෙන්නේ කොහොමද? (w15 7/15 18 14-15¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 1තෙස 3:1-13 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 4වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 81

  • අපිව දිරිගන්වන පුරෝගාමීන්: (විනා. 9යි) ‘අනිත් අයට උදව් කරන පුරෝගාමීන්’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න අහන්න. සභාවේ අයව දිරිගන්වන්න පුරෝගාමීන්ට පුළුවන් කොහොමද? සභාවේ ඉන්න පුරෝගාමීන්ගෙන් ඔයා දිරිගැන්වීමක් ලැබුවේ කොහොමද?

  • අපිට දිරිගැන්වීමක් වන ආදර්ශවත් අය: (විනා. 6යි) ‘අපි විඳදරාගනිමින් දුවන්න ඕනේ - සාර්ථක තරඟකරුවන්ගෙන් ඉගෙනගන්න’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. ඒ සහෝදරියට තිබුණු අභියෝගය මොකක්ද? එයා දිරිගැන්වීමක් ලැබුවේ කොහොමද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 74 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 100 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න