ජූලි 1-7
කොලොස්සි 1-4
ගීතිකා අංක 56 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“පරණ පෞද්ගලිකත්වය ඉවත් කර අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න”: (විනා. 10යි)
[‘කොලොස්සි පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
කොලො 3:5-9—‘පරණ පෞද්ගලිකත්වය ඉවත් කරන්න’ (w11 3/15 10 12-13¶)
කොලො 3:10-14—“අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න” (w13 9/15 21 18-19¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
කොලො 1:13, 14—දෙවියන්ගේ “ප්‍රේමණීය පුත්‍රයාගේ රාජ්‍යය” විදිහට හඳුන්වලා තියෙන්නේ මොකක්ද? (it-2-E 169 3-5¶)
කොලො 2:8—“මිනිස් සමාජයේ මූලධර්මයන්” මොනවාද? (w08 8/15 28 9¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) කොලො 1:1-20 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘නිවැරදි සහ විශ්වාසයක් ඇති කරවන තොරතුරු’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ කියන සඟරාවේ 7වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.
දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w04 5/1 19-20 3-7¶—තේමාව: සහෝදරයන් පාවුල්ට “ඉමහත් ශක්තියක් හා ධෛර්යයක්” වුණේ කොහොමද? (කොලො 4:11) (th 7වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘2018 ඉගැන්වීම් කමිටු වාර්තාව’: (විනා. 15යි) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. විදෙස් සංචාර සැලසුම් කරන එක අපේ සංවිධානයේ අත්‍යවශ්‍ය අංගයක් වුණේ ඇයි? ලෝක මූලස්ථානයේ විදෙස් සංචාර සැලසුම් කිරීමේ අංශය සම්මාදම් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ කොහොමද? සංවිධානයේ ගමනාගමන වියදම් අඩු කරන්න ප්‍රචාරකයන්ට දායක වෙන්න පුළුවන් කොහොමද? ලෝක මූලස්ථානයේ විදෙස් සංචාර සැලසුම් කිරීමේ අංශය 2019 පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවලට සහභාගි වෙන අයට උදව් කරන්නේ කොහොමද?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 73 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 102 සහ යාච්ඤාව