ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ජූනි 3 පි.
  • ජූනි 10-16

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 10-16
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ජූනි 3 පි.

ජූනි 10-16

එෆීස 1-3

  • ගීතිකා අංක 112 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවියන් තම අරමුණ ඉටු කරන්න ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළක්”: (විනා. 10යි)

    • [‘එෆීස පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • එෆී 1:8, 9—‘පරිශුද්ධ රහසෙන්’ කියවෙන්නේ දේවරාජ්‍යය ගැනයි (it-2-E 837 4¶)

    • එෆී 1:10—යෙහෝවා දෙවියන් ස්වර්ගයේ ඉන්න අයවත් පොළොවේ ඉන්න අයවත් එක්සත් කරනවා (w12 7/15 27-28 3-4¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එෆී 3:13—පාවුල් වින්ද පීඩා නිසා එෆීසයේ ක්‍රිස්තියානීන් ‘තේජසට පත් වෙන්නේ’ කොහොමද? (w13 2/15 28 15¶)

    • එෆී 3:19—“ක්‍රිස්තුස් පෙන්වා ඇති ප්‍රේමය” ගැන දැනගන්න අපිට පුළුවන් කොහොමද? (cl 299 21¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එෆී 1:1-14 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපේ ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 9වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 95

  • “පෞද්ගලික අධ්‍යයනයෙන් උපරිම ප්‍රයෝජන ලබාගමු”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘පෞද්ගලික අධ්‍යයනය කිරීමෙන් “සත්‍යය තදින් අල්ලගන්න”’ කියන වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 70 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 144 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න