ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 අප්‍රියෙල් 2 පි.
  • අප්‍රියෙල් 1-7

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 1-7
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 අප්‍රියෙල් 2 පි.

අප්‍රියෙල් 1-7

1 කොරින්ති 7-9

  • ගීතිකා අංක 136 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “තනිකඩව ඉන්න එක දීමනාවක්”: (විනා. 10යි)

    • 1කොරි 7:32—විවාහකයන්ට තියෙන සමහර වගකීම් තනිකඩ අයට නැති නිසා දෙවියන්ට වැඩිපුර සේවයක් කරන්න එයාලට පුළුවන් (w11 1/15 18 3¶)

    • 1කොරි 7:33, 34—විවාහකයන් “එදිනෙදා ජීවිතයේ දේවල් ගැන” කරදර වෙනවා (w08 7/15 27 1¶)

    • 1කොරි 7:37, 38—දෙවියන්ට වැඩි සේවයක් කරන අරමුණින් තනිකඩව ඉන්න අයට, විවාහ වුණු අයට වඩා ආශීර්වාද අද්දකින්න පුළුවන් (w96 10/15 12 14¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • 1කොරි 7:11—විවාහ වෙලා ඉන්න ක්‍රිස්තියානියෙක්ට වෙන් වෙන්න තීරණය කරන්න පුළුවන් මොන වගේ හේතු නිසාද? (lvs 251)

    • 1කොරි 7:36—ක්‍රිස්තියානියෙක් විවාහ වෙද්දී එයා ‘යොවුන් විය පහු කරලා’ ඉන්න ඕනෙ කියලා කියන්නේ ඇයි? (w00 7/15 31 2¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 1කොරි 8:1-13 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘බයිබල් පද හොඳින් හඳුන්වා දීම’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ කියන සඟරාවේ 4වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w12 11/15 20 —තේමාව: කෙනෙක් තනිකඩව ඉන්න තීරණය කරන්නේ විවාහ නොවී සිටීමේ දීමනාව ආශ්චර්යවත් ලෙස දෙවියන් ඔහුට දීලා තියෙන නිසාද? (th 12වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 37

  • ‘තනිකඩ කාලයෙන් ප්‍රයෝජන ගන්න’: (විනා. 15යි) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. තනිකඩ ක්‍රිස්තියානීන් මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද? (1කොරි 7:39) යෙප්තාගේ දුව කදිම ආදර්ශයක් වෙන්නේ කොහොමද? නිර්දෝෂ අයට යෙහෝවා දෙවියන් දෙන්නේ මොනවාද? (ගීතා 84:11) තනිකඩ අයව දිරිගන්වන්න සභාවේ අයට පුළුවන් කොහොමද? තනිකඩ කෙනෙක්ට යෙහෝවා දෙවියන් වෙනුවෙන් වැඩිපුර සේවයක් කරන්න පුළුවන් ක්‍රම මොනවාද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 61 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 42 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න