ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 දෙසැම්බර් 7 පි.
  • “ඔබ ගැනත් මුළු රැළ ගැනත් හොඳ අවධානයකින් සිටින්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔබ ගැනත් මුළු රැළ ගැනත් හොඳ අවධානයකින් සිටින්න”
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “ඔබට භාර දී ඇති දෙවිගේ රැළ රැකබලා ගන්න”
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “කුඩා රැළ, භය නොවෙල්ලා”
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැඩිමහල්ලෙනි, ශ්‍රේෂ්ඨතම එඬේරුන්ව අනුකරණය කරන්න
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි වෙතට නැවත එන්න ඔවුන්ට උපකාර කරමු
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 දෙසැම්බර් 7 පි.
වැඩිමහල්ලන් නමස්කාර මධ්‍යස්ථානයේදී සහෝදරයන් එක්ක කතා කරමින්

දේවවචනය නිධානයක් | ක්‍රියා 19-20

“ඔබ ගැනත් මුළු රැළ ගැනත් හොඳ අවධානයකින් සිටින්න”

20:28, 31, 35

වැඩිමහල්ලෙක් රෝහලේ ඉන්න සහෝදරයෙක්ගේ වෛද්‍යවරයා එක්ක කතා කරමින්

සභාවේ එක් එක් කෙනාව මිල දී අරන් තියෙන්නේ යේසුස්ගේ රුධිරයෙන් කියලා වැඩිමහල්ලන් අමතක කරන්නේ නැහැ. එයාලා සභාවේ අයව පෝෂණය කරන්නත් ආදරයෙන් රැකබලා ගන්නත් පෙලඹෙන්නේ ඒ නිසයි. පාවුල් වගේ සභාව වෙනුවෙන් ලොකු කැපවීමකින් වැඩ කරන අයව අපි හුඟක් අගය කරනවා. අපි එයාලට ආදරෙයි.

මේ ගැන හිතන්න. ‘සභාව වෙනුවෙන් වෙහෙස නොබලා වැඩ කරන වැඩිමහල්ලන්ව මං අගය කරනවා කියලා පෙන්වන්නේ කොහොමද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න