ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 දෙසැම්බර් 7 පි.
  • 2018 දෙසැම්බර් 31 – 2019 ජනවාරි 6

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2018 දෙසැම්බර් 31 – 2019 ජනවාරි 6
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 දෙසැම්බර් 7 පි.

2018 දෙසැම්බර් 31–2019 ජනවාරි 6

ක්‍රියා 19-20

  • ගීතිකා අංක 103 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඔබ ගැනත් මුළු රැළ ගැනත් හොඳ අවධානයකින් සිටින්න”: (විනා. 10යි)

    • ක්‍රියා 20:28—වැඩිමහල්ලන් සභාවේ අයව රැකබලා ගන්නවා (w11 6/15 20 5¶)

    • ක්‍රියා 20:31—වැඩිමහල්ලන් “දිවා රෑ” නොබලා සභාවේ අයට උපකාර කරනවා (w13 1/15 31 15¶)

    • ක්‍රියා 20:35—වැඩිමහල්ලන් සභාවේ අය වෙනුවෙන් ලොකු කැපවීමකින් වැඩ කරන්න ඕනේ (bt 196 20¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ක්‍රියා 19:9—වෙහෙස නොබලා සේවයේ හවුල් වෙන එක සහ පුළුවන් තරම් දෙනෙක්ට දේශනා කරන එක සම්බන්ධයෙන් පාවුල් කදිම ආදර්ශයක් වුණේ කොහොමද? (bt 183 11¶)

    • ක්‍රියා 19:19—එෆීසවරුන් අපිට කදිම ආදර්ශයක් වෙන්නේ ඇයි? (bt 185 15¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ක්‍රියා 19:1-20

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියාට JW කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න.

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවේ ඇති දෙවෙනි නැවත බැලීම අවසානයේදී ඇසූ ප්‍රශ්නයට කැමති බයිබල් පදයකින් උත්තර දෙන්න. ප්‍රශ්නයක් යොදාගෙන නැවත බැලීමකට මඟ සලසාගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) jl 15වෙනි පාඩම

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 99

  • ‘වැඩි සේවයක් කරන්න කැමති තරුණයන්ව පුහුණු කරමු’: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. වැඩිමහල්ලන් සභාවේ ඉටු කරන වැදගත් කාර්යය මොකක්ද? (ක්‍රියා 20:28) වැඩිමහල්ලන් දිගටම අනිත් අයව පුහුණු කරන්න ඕනෙ ඇයි? යේසුස් නියෝජිතයන්ව පුහුණු කරපු විදිහ ආදර්ශයට ගන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? ලැබෙන පුහුණුව ගැන සහෝදරයන්ට තියෙන්න ඕන ආකල්පය මොකක්ද? (ක්‍රියා 20:35; 1තිමෝ 3:1) වැඩිමහල්ලන්ට සහෝදරයන්ව පුහුණු කරන්න පුළුවන් පැති මොනවාද? පුහුණු කරන අය ගැන වැඩිමහල්ලන්ට තියෙන්න ඕනෙ මොන වගේ ආකල්පයක්ද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 48 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 118 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න