ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජූලි 3 පි.
  • ජූලි 9-15

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 9-15
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජූලි 3 පි.

ජූලි 9-15

ලූක් 8-9

  • ගීතිකා අංක 13 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යේසුස්ගේ අනුගාමිකයන් කරන්න ඕනෙ මොනවාද?”: (විනා. 10යි)

    • ලූක් 9:57, 58—යේසුස්ගේ අනුගාමිකයන් හැම කාරණයකදීම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න ඕනේ (it-2-E 494)

    • ලූක් 9:59, 60—යේසුස්ගේ අනුගාමිකයන් දේවරාජ්‍යයට මුල් තැන දෙන්න ඕනේ (nwtsty ලූක් 9:59, 60 “මගේ පියාව තැන්පත් කරන තුරු,” “මිය ගිය අයව තැන්පත් කරන්න මිය ගිය අයටම ඉඩහරින්න” යන සටහන්)

    • ලූක් 9:61, 62—යේසුස්ගේ අනුගාමිකයන් මේ ලෝකයේ දේවල් ගැන හීන මවමින් ඉන්න එක සුදුසු නැහැ (nwtsty ලූක් 9:62 “සීසෑම” යන මීඩියා; w12 4/15 15-16 11-13¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ලූක් 8:3—මේ ක්‍රිස්තියානීන් යේසුස්ට සහ නියෝජිතයන්ට සහයෝගය දුන්නේ කොහොමද? (nwtsty ලූක් 8:3 “උපස්ථාන කරමින්” යන සටහන)

    • ලූක් 9:49, 50—තමන්ගේ අනුගාමිකයෙක් නොවූ මිනිසෙක් භූතයන් දුරු කරනවා කියලා ආරංචි වුණාම යේසුස් එයාව වැළැක්වුවේ නැත්තේ ඇයි? (jy 150 5¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලූක් 8:1-15

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 6ක් හෝ අඩුවෙන්) w12 3/15 27-28 11-15¶—තේමාව: දෙවි වෙනුවෙන් අපි අත්හැරිය දේවල් ගැන අපි දුක් වෙන්න ඕනෙද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 124

  • සභා අවශ්‍යතා: (විනා. 15යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 28 පරි., “නිරාහාරව ඉන්න එක ගැන නිදර්ශන” කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 110 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න