ජූනි 11-17
ලූක් 1
ගීතිකා අංක 137 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“මරියා වගේ නිහතමානී වෙන්න”: (විනා. 10යි)
[‘ලූක් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
ලූක් 1:38—මරියා තමන්ට ලැබුණු පැවරුම නිහතමානීව භාරගත්තා (ia 149 12¶)
ලූක් 1:46-55—ශුද්ධ ලියවිල්ලෙන් උපුටා දක්වමින් මරියා යෙහෝවා දෙවිට ප්‍රශංසා කළා (ia 150-151 15-16¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ලූක් 1:69—“ගැලවීම ලබා දෙන අඟක්” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (nwtsty ලූක් 1:69 “ශ්‍රේෂ්ඨ ගැලවුම්කරුවෙක්” යන සටහන)
ලූක් 1:76—යොහන් බව්තීස්ත “යෙහෝවා දෙවි වෙනුවෙන් මාර්ගය කලින්ම සූදානම් කරනවා” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (nwtsty ලූක් 1:76 “යෙහෝවා දෙවි වෙනුවෙන් මාර්ගය කලින්ම සූදානම් කරන්නේ ඔබයි” යන සටහන)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලූක් 1:46-66
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.
පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 8යි) කැමති නම් 2018 වාර්ෂික පදයට අදාළ තොරතුරු ගැන සලකා බලන්න. (w18.01 8-9 4-7¶)
දරපු විශේෂ වෑයම්: (විනා. 7යි) ජූනි මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 24 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 58 සහ යාච්ඤාව