ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 මැයි 5 පි.
  • මැයි 21-27

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 21-27
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 මැයි 5 පි.

මැයි 21-27

මාක් 11-12

  • ගීතිකා අංක 34 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඇය අනිත් සියලුදෙනාටම වඩා දැම්මා”: (විනා. 10යි)

    • මාක් 12:41, 42—දිලිඳු වැන්දඹුවක් ඉතා සුළු වටිනාකමක් තිබුණු කුඩා කාසි දෙකක් මුදල් බඳුනට දානවා යේසුස් බලාගෙන හිටියා (nwtsty මාක් 12:41, 42 “මුදල් බඳුන්,” “කුඩා කාසි දෙකක්,” “ඉතා සුළු වටිනාකමක් ඇති” යන සටහන්)

    • මාක් 12:43—වැන්දඹුව දැම්ම සම්මාදම අගය කරපු යේසුස් ඒ ගැන ගෝලයන්ටත් කිව්වා (w97 10/15 16-17 16-17¶)

    • මාක් 12:44—වැන්දඹුව දාපු සම්මාදම යෙහෝවා දෙවි හුඟක් අගය කළා (w97 10/15 17 17¶; w87-E 12/1 30 1¶; cl 185 15¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මාක් 11:17—යේසුස් දේවමාලිගාව “සියලු ජාතීන් සඳහා තිබෙන යාච්ඤා ගෘහයක්” විදිහට හැඳින්නුවේ ඇයි? (nwtsty මාක් 11:17 “සියලු ජාතීන් සඳහා තිබෙන යාච්ඤා ගෘහයක්” යන සටහන)

    • මාක් 11:27, 28—යේසුස්ගේ සතුරන් ප්‍රශ්න කළේ මොනවා ගැනද? (jy 244 7¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මාක් 12:13-27

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. තමන් ආදරය කරන කෙනෙක් ළඟදී මැරුණා කියලා නිවැසියා කියනවා.

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 118

  • ‘යෙහෝවා දෙවිව විශ්වාස කළොත් ඕන දෙයක් කරන්න පුළුවන්’: (විනා. 15යි) වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 21 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 98 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න