ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 අප්‍රියෙල් 6 පි.
  • මිය ගිය අයව නැවත නැඟිටුවන්න යේසුස්ට බලය තියෙනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මිය ගිය අයව නැවත නැඟිටුවන්න යේසුස්ට බලය තියෙනවා
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “ඔබේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි!”
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යේසුස්ගේ නැවත නැඟිටීම අපිට වැදගත් ඇයි?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘දෙවි ඒ දේ කරයි කියලා මට විශ්වාසයි’
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මළවුන් නැවත නැඟිටුවනු ලබන බව ඔබට කොතරම් විශ්වාසද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 අප්‍රියෙල් 6 පි.
යේසුස් යායිරස්ගේ දුවව නැවත නැඟිටවමින්

දේවවචනය නිධානයක් | මාක් 5-6

මිය ගිය අයව නැවත නැඟිටුවන්න යේසුස්ට බලය තියෙනවා

5:38-42

  • තම දියණියගේ සොහොන් ගෙය ළඟ වැලපෙන මවක් දුවව ආයෙත් දකින්න ලැබෙන කාලය ගැන සිහි කරමින්

    ආදරය කරන කෙනෙක් මැරුණාම අපිට ලොකු දුකක් දැනෙන්නේ නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන අපිට තියෙන විශ්වාසය අඩු නිසයි කියලා කියන්න බැහැ (උත් 23:2)

  • බයිබලේ සඳහන් වෙලා තියෙන නැවත නැඟිටුවීම් සම්බන්ධ වාර්තා ගැන හොඳට හිතද්දී නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන අපිට තියෙන විශ්වාසය ශක්තිමත් වෙනවා

ඔයා හුඟක් ආසාවෙන් බලන් ඉන්නේ පාරාදීසයේදී කවුරු නැවත නැඟිටිනවා දකින්නද?

මරණය නිසා අපෙන් වෙන් වුණු අයව ආයේ දකින්න ලැබෙන මොහොත ගැන ඔයාගේ හිතේ ඇඳෙන්නේ මොන වගේ චිත්‍රයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න