ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 අප්‍රියෙල් 6 පි.
  • අප්‍රියෙල් 30–මැයි 6

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 30–මැයි 6
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 අප්‍රියෙල් 6 පි.

අප්‍රියෙල් 30–මැයි 6

මාක් 5-6

  • ගීතිකා අංක 151 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “මිය ගිය අයව නැවත නැඟිටුවන්න යේසුස්ට බලය තියෙනවා”: (විනා. 10යි)

    • මාක් 5:38—ආදරේ කරන කෙනෙක් මැරුණාම ලොකු දුකක් දැනෙනවා

    • මාක් 5:39-41—මරණ නින්දේ සැතපී ඉන්න අයට ආයෙත් ජීවිතය දෙන්න යේසුස්ට බලය තියෙනවා (nwtsty මාක් 5:39 “මිය ගිහින් නැහැ. ඇය නිදාගෙන සිටිනවා විතරයි” යන සටහන)

    • මාක් 5:42—අනාගතයේදී මිය ගිය අයව නැවත නැඟිටුවද්දී “ඉමහත් ප්‍රීතියක්” අද්දකින්න පුළුවන් (jy 118 6¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මාක් 5:19, 20—යේසුස් මේ අවස්ථාවේදී වෙනස් උපදෙසක් දෙන්න ඇත්තේ ඇයි? (nwtsty මාක් 5:19 “නෑදෑයන්ට කියන්න” යන සටහන)

    • මාක් 6:11—“ඔබේ පාදවල තිබෙන දූවිලි ගසා දමන්න” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (nwtsty මාක් 6:11 “ඔබේ පාදවල තිබෙන දූවිලි ගසා දමන්න” යන සටහන)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මාක් 6:1-13

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. jw.org වෙබ් අඩවිය පෙන්වන්න.

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) ඔයා කැමති බයිබල් පදයක් සහ ප්‍රශ්නයක් යොදාගෙන නැවත බැලීමකට මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bhs 36 23-24¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 144

  • “අපේ ඉගැන්වීම් කට්ටලය දක්ෂ විදිහට පාවිච්චි කරන්න”: (විනා. 5යි) සාකච්ඡාවක්.

  • ‘යෙහෝවා දෙවිගේ සංවිධානය අපිට සැනසීමක් වුණා’: (විනා. 10යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. පේරා යුවළ මුහුණ දුන්න දුෂ්කර දේවල් සමහරක් මොනවාද? විඳදරාගන්න එයාලට උදව් වුණේ මොකක්ද? දුෂ්කරතා අද්දකිද්දී අපිත් නමස්කාර කටයුතුවලට අත්නෑර හවුල් වෙන එක අත්‍යවශ්‍ය ඇයි?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 19 පරි. 1-9¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 72 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න