ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 නොවැම්බර් 6 පි.
  • සෝදිසියෙන් ඉඳලා උද්‍යෝගයෙන් නමස්කාර කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සෝදිසියෙන් ඉඳලා උද්‍යෝගයෙන් නමස්කාර කරන්න
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දුෂ්ටයන් සඳහා තව කොපමණ කල්ද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවිව විශ්වාස කරන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නාහුම්, හබක්කුක් සහ ශෙපනියා පොත්වල විශේෂාංග
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අනාගතවක්තෘ හබක්කුක් අපිට ආදර්ශයක්!
    2015 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 නොවැම්බර් 6 පි.

දේවවචනය නිධානයක් | නාහුම් 1–හබක්කුක් 3

සෝදිසියෙන් ඉඳලා උද්‍යෝගයෙන් නමස්කාර කරන්න

හබ 1:5, 6

බැබිලෝනිවරු අතින් යූදා දේශය විනාශ වෙයි කියලා හුඟක් අය හිතන්න නැතුව ඇති. මොකද යූදා දේශය තිබුණේ ඊජිප්තුව යටතේ. ඊජිප්තුවරු බැබිලෝනිවරුන්ට වඩා බලවත්. අනිත් අතට යෙරුසලමත් ඒකේ තියෙන දේවමාලිගාවත් විනාශ කරන්න යෙහෝවා දෙවි ඉඩ දෙයි කියලා යුදෙව්වන් කවදාවත් හිතුවේ නැහැ. ඒ වුණත් යෙහෝවා දෙවි කියපු අනාවැකිය ඒ විදිහටම ඉටු වෙන්න නියමිතව තිබුණා. ඒ නිසා සෝදිසියෙන් ඉන්න අතරේ උද්‍යෝගයෙන් නමස්කාර වැඩවල හවුල් වෙලා ඒ අනාවැකිය ඉටු වෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්න හබක්කුක්ට සිද්ධ වුණා.

දුෂ්ටකම්වලින් වට වෙලා හිටියත් අනාගතවක්තෘ හබක්කුක් දිගටම සෝදිසියෙන් හිටියා

ළඟදීම මේ දුෂ්ට සමාජය විනාශ වෙනවා කියලා කියන්න මට තියෙන හේතු මොනවාද?

සෝදිසියෙන් ඉන්නත් උද්‍යෝගයෙන් නමස්කාර වැඩවල යෙදෙන්නත් මට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න