නොවැම්බර් 27–දෙසැම්බර් 3
නාහුම් 1–හබක්කුක් 3
ගීතිකා අංක 129 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“සෝදිසියෙන් ඉඳලා උද්‍යෝගයෙන් නමස්කාර කරන්න”: (විනා. 10යි)
[‘නාහුම් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
[‘හබක්කුක් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
හබ 2:1-4—යෙහෝවා දෙවිගේ විනිශ්චය දවසේදී බේරෙන්න නම් අපි ‘ඒ දවස ගැන බලාපොරොත්තුවෙන් ඉන්න’ ඕනේ (w07 11/15 10 4-6¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
නාහු 1:8; 2:6—නිනිවය විනාශ වුණේ කොහොමද? (w07 11/15 9 2¶)
හබ 3:17-19—හර්–මගෙදොන් යුද්ධයට කලිනුත් ඒ අතරතුරේදීත් පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වුණත් අපිට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද? (w07 11/15 10 11¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හබ 2:15–3:6
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) hf—නැවත බැලීමකට මඟ සලසගන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) hf—කලින් වතාවේ සඟරාව දීලා ආපු නිවැසියෙක් එක්ක කරන සාකච්ඡාවක්.
දේශනය: (විනා. 6ක් හෝ අඩුවෙන්) w16.03 23-25—තේමාව: සභාවේ අය වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් මොනවාද?
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“වෙනස්කම් වෙද්දී සෝදිසියෙන් ඉඳලා උද්‍යෝගයෙන් නමස්කාර කරන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘පදිංචිය වෙනස් කරද්දී . . . ’ කියන වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 22 පරි. 1-7¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි) දෙසැම්බර් මාසයේ බෙදාහරින්නේ “මේ යන විදිහට ලෝකය ඉතුරු වෙයිද?” කියන මාතෘකාව යටතේ එන ‘පිබිදෙව්!’ සඟරාව කියලා සභාවේ අයට දැනුම් දෙන්න. මේ සඟරාව ඉදිරිපත් කරන විදිහ ගැන තියෙන වීඩියෝ එක ඊළඟ සති මැද රැස්වීමේ සාකච්ඡා කරනවා. ඒ වීඩියෝ එක නොවැම්බර් 30වෙනිදා ඉඳන් ‘JW ලයිබ්‍රරි’ එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පුළුවන් තරම් දෙනෙක්ට සඟරාව දෙන්න ප්‍රචාරකයන් වෑයම් කරන්න ඕනේ.
ගීතිකා අංක 142 සහ යාච්ඤාව