දේවවචනය නිධානයක් | දානියෙල් 7-9
ගැලවුම්කරුගේ පැමිණීම ගැන දානියෙල් කියපු අනාවැකිය
මුද්‍රිත පිටුව
“සති හැත්තෑවක්” (අවුරුදු 490)
“සති හතක්” (අවුරුදු 49)
ක්‍රි.පූ. 455 ‘යෙරුසලම යළි පිහිටුවන්න නියෝගයක්’
ක්‍රි.පූ. 406 යෙරුසලම යළි ගොඩනඟයි
“සති හැටදෙකක්” (අවුරුදු 434)
“සතියක්” (අවුරුදු 7)
ක්‍රි.ව. 29 ගැලවුම්කරුගේ පැමිණීම
ක්‍රි.ව. 33 ගැලවුම්කරුව ‘මරා දමයි’
ක්‍රි.ව. 36 “සති හැත්තෑව” අවසන් වෙයි