ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ඔක්තෝබර් 2 පි.
  • ඔක්තෝබර් 2-8

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 2-8
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ඔක්තෝබර් 2 පි.

ඔක්තෝබර් 2-8

දානියෙල් 7-9

  • ගීතිකා අංක 95 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ගැලවුම්කරුගේ පැමිණීම ගැන දානියෙල් කියපු අනාවැකිය”: (විනා. 10යි)

    • දානි 9:24—ගැලවුම්කරුගේ ජීවිත පූජාව නිසා මිනිසුන්ගේ වැරදිවලට සමාව ලබා දෙන්න පුළුවන් වුණා (it-2-E 902 2¶)

    • දානි 9:25—ගැලවුම්කරුගේ පැමිණීම සිද්ධ වුණේ සති 69 අවසානයේදී (it-2-E 900 7¶)

    • දානි 9:26, 27අ—70වෙනි සතියේ මැදදී ගැලවුම්කරුව මරා දැමුවා (it-2-E 901 2, 5¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • දානි 9:24—‘අතිශුද්ධස්ථානය කැප කළේ’ කවදාද? (w01 5/15 27)

    • දානි 9:27—සති සැත්තෑවේ අවසානය දක්වා ඒ කියන්නේ ක්‍රි.ව. 36 වෙන කල් බොහෝදෙනා වෙනුවෙන් ක්‍රියාත්මක වුණු ගිවිසුම මොකක්ද? (w07 9/1 20 4¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) දානි 7:1-10

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා.15යි) “අත්හදා බලන්න යෝජනා” යොදාගෙන කරන සාකච්ඡාවක්. වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. පොඩි උනන්දුවක් හරි දක්වපු කෙනෙක්ව පරක්කු කරන්නේ නැතුව බලන්න යන්න කියලා උනන්දු කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 78

  • “බයිබලය හොඳින් අධ්‍යයනය කරන කෙනෙක් වෙන්න පුළුවන් කොහොමද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘දේවවචනය ගැඹුරින් හොයන්න අත්වැලක්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 19 පරි. 1-7¶, හා “නව ආලෝකයේ පල්ලිය” හා “ශාඛා කාර්යාල ඉදි කිරීම් සහ කාලයට ඔබින වෙනස්කම්” යන කොටු

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 101 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න