ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 අගෝස්තු 7 පි.
  • අගෝස්තු 28–සැප්තැම්බර් 3

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 28–සැප්තැම්බර් 3
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 අගෝස්තු 7 පි.

අගෝස්තු 28–සැප්තැම්බර් 3

එසකියෙල් 39-41

  • ගීතිකා අංක 24 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “දේවමාලිගාව ගැන එසකියෙල් දැක්ක දර්ශනය අපිටත් අදාළයි”: (විනා. 10යි)

    • එස 40:2—යෙහෝවා දෙවිට කරන නමස්කාරය අනිත් හැම නමස්කාරයකටම වඩා උසස් (w99 3/1 11 16¶)

    • එස 40:3, 5—සැබෑ නමස්කාරය සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ ඉටු වෙනවාමයි (w07 8/1 10 2¶)

    • එස 40:10, 14, 16—අපේ නමස්කාරය දෙවි පිළිගන්නේ අපි ඔහුගේ උසස්, ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වුණොත් විතරයි (w07 8/1 11 5¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එස 39:7—අසාධාරණකම්වලට වග කියන්න ඕනෙ දෙවි කියලා කියන එකෙන් දෙවිගේ නමට නින්දාවක් වෙන්නේ කොහොමද? (w12 9/1 21 2¶)

    • එස 39:9—හර්–මගෙදොන් යුද්දෙන් පස්සේ මිනිසුන් යුද්ධයට පාවිච්චි කරපු දේවල්වලට මොනවාද කරන්නේ? (w89-E 8/15 14 20¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එස 40:32-47

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) fg 1වෙනි පාඩම 1¶—‘හොඳ පණිවිඩයක් දැනගන්න ආසද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා පටන්ගන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා).

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) fg 1වෙනි පාඩම 2¶—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 1වෙනි පාඩම 3-4¶

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 53

  • “සහායක පුරෝගාමි සේවය කරමුද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවිගේ උදව්වෙන් මට ඕන දෙයක් කරන්න පුළුවන්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 17 පරි. 1-9¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 67 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න