ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 අගෝස්තු 8 පි.
  • දෙවි ප්‍රිය කරන ගුණාංගයක් විශ්වාසය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි ප්‍රිය කරන ගුණාංගයක් විශ්වාසය
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ‘අපේ විශ්වාසය තව ශක්තිමත් කරන්න’
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශ්වාසය - නොසැලී ඉන්න උදව් වන ගුණාංගයක්
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔයාගේ විශ්වාසය ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබට සැබවින්ම ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල තිබේද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 අගෝස්තු 8 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දෙවි ප්‍රිය කරන ගුණාංගයක් විශ්වාසය

විශ්වාසය අත්‍යවශ්‍ය ඇයි?

  • දෙවිව සතුටු කරන්න පුළුවන්.—හෙබ්‍රෙ 11:6

  • දෙවිගේ පොරොන්දු විශ්වාස කරන එක පීඩා විඳදරාගන්න උදව් වෙනවා.—1පේතෘ 1:6, 7

  • විශ්වාසය අඩු වෙද්දී බරපතළ වරදක් වෙන්න පුළුවන්.—හෙබ්‍රෙ 3:12, 13

ඒක ඇති කරගන්නේ කොහොමද?

  • විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් ඉල්ලලා යාච්ඤා කරන්න.—ලූක් 11:9, 13; ගලා 5:22

  • බයිබලය කියවලා ඒ දේවල් ගැන හොඳට හිතන්න.—රෝම 10:17; 1තිමෝ 4:15

  • ශක්තිමත් විශ්වාසයක් තියෙන අයව නිතරම ඇසුරු කරන්න.—රෝම 1:11, 12

යුවළක් ළඟදීම ඉටු වෙන්න යන බයිබල් අනාවැකි ගැන අධ්‍යයනය කරමින්

මගෙත් පවුලේ අයගෙත් විශ්වාසය ශක්තිමත් කරන්න මට පුළුවන් කොහොමද?

‘දිගටම දෙවිට ළැදිව ඉන්න උදව් වෙන දේවල් - විශ්වාසය’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න.

  • “කුහකකමක් නැති විශ්වාසය” කියන්නේ මොකක්ද? (1තිමෝ 1:5)

  • ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න අපි වළකින්න ඕනෙ මොන දේවලින්ද?

  • මහත් පීඩාවේදී විශ්වාසය අත්‍යවශ්‍ය ඇයි? (හෙබ්‍රෙ 10:39)

මේ චරිතය ගැන හිතන්න.

අමාරු අවස්ථාවලදීත් ආබ්‍රහම් යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කළා.—හෙබ්‍රෙ 11:8-10, 17-19.

මේ ගැන හිතන්න, ‘ආබ්‍රහම්ට තිබුණා වගේ විශ්වාසයක් ඇති කරගන්න මට පුළුවන් කොහොමද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න