ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 අගෝස්තු 6 පි.
  • අගෝස්තු 21-27

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 21-27
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 අගෝස්තු 6 පි.

අගෝස්තු 21-27

එසකියෙල් 35-38

  • ගීතිකා අංක 149 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “මාගොග් දේශයේ ගොග්ගේ විනාශය අත ළඟයි”: (විනා. 10යි)

    • එස 38:2—මාගොග් දේශයේ ගොග් කියලා කියන්නේ විවිධ ජාතීන්ගේ එකතුවකට (w15 5/15 29-30)

    • එස 38:14-16—මාගොග් දේශයේ ගොග් යෙහෝවා දෙවිගේ සෙනඟට ප්‍රහාරයක් එල්ල කරයි (w12 9/15 5-6 8-9¶)

    • එස 38:21-23—පාලනය කරන්න අයිතිය තියෙන්නේ තමන්ට කියලා දෙවි ඔප්පු කරනවා වගේම තමන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැලත් අයින් කරනවා (w14 11/15 27 16¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එස 36:20, 21—අපි යහපත් හැසිරීමක් පවත්වාගන්න ඕන මූලික හේතුවක් මොකක්ද? (w02 6/15 20 12¶)

    • එස 36:33-36—මේ වචන අපේ කාලේ ඉටු වෙලා තියෙන්නේ කොහොමද? (w88-E 9/15 24 11¶; ip-1 65 9-11¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එස 35:1-15

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) ගීතා 37:29—බයිබලයෙන් උගන්වන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 1:28; යෙසා 55:11—බයිබලයෙන් උගන්වන්න.

  • දේශනයක්: (විනා. 6ක් හෝ අඩුවෙන්) w16.07 31-32—තේමාව: දිගටි අතු දෙක එකට ළං කරන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 119

  • “දෙවි ප්‍රිය කරන ගුණාංගයක් විශ්වාසය”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘දිගටම දෙවිට ළැදිව ඉන්න උදව් වෙන දේවල් - විශ්වාසය’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 16 පරි. 18-24¶, “දෙවි යෙහෝවාට ප්‍රශංසා ගී” කොටුව, “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” පුනරීක්ෂණ කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 87 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න