ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 අගෝස්තු 4 පි.
  • දෙවි ප්‍රිය කරන ගුණාංගයක් නිර්භීතකම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි ප්‍රිය කරන ගුණාංගයක් නිර්භීතකම
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ධෛර්යවන්තව වැඩ කරන එක අමාරු දෙයක් නෙවෙයි
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “ධෛර්යවත් වී අවශ්‍ය පියවර ගන්න”
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මහත් ධෛර්යයෙන් යුක්ත ව සිටින්න!
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මගේ හිතට ධෛර්යය දෙන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 අගෝස්තු 4 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දෙවි ප්‍රිය කරන ගුණාංගයක් නිර්භීතකම

නිර්භීතකම අත්‍යවශ්‍ය ඇයි?

  • දේශනා කරන්න නිර්භීතකම ඕනේ.—ක්‍රියා 5:27-29, 41, 42

  • මහත් පීඩාවට හොඳින් මුහුණ දෙන්න නිර්භීතකම ඕනෙමයි.—මතෙ 24:15-21

  • මිනිසුන්ට බය වුණොත් ඒක විනාශයට මඟ පාදයි.—යෙරෙ 38:17-20; 39:4-7

ඒක ඇති කරගන්නේ කොහොමද?

  • යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව ගලවාගත්ත විදි ගැන හොඳට හිතන්න.—නික් 14:13

  • නිර්භීතකම ඇති කරගන්න උදව් කරන්න කියලා යාච්ඤා කරන්න.—ක්‍රියා 4:29, 31

  • යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියන්න.—ගීතා 118:6

සහෝදරයන් දෙන්නෙක් පොදු සේවයේ සහභාගි වෙන්න කියලා තවත් සහෝදරයෙකුට දිරිගන්වමින්

සේවයේ යද්දී මං නැති කරගන්න ඕනෙ මොන දේවලට තියෙන බයද?

‘දෙවිට ළැදිව ඉන්න බාධා වෙන දේවල් - මිනිසුන්ට බය වීම’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න.

  • සේවයේ යද්දී නිර්භීතකම ඕනෙම කරන දෙයක් වෙන්නේ ඇයි?

  • හිතෝපදේශ 29:25න් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • අපි දැන් ඉඳන්ම නිර්භීතකම වර්ධනය කරගන්න ඕනෙ ඇයි?

මේ චරිතය ගැන හිතන්න.

එසකියෙල්ට තමන්ගේ පැවරුම ඉටු කරද්දී හුඟක් අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා කියලා දෙවි කිව්වා.—එස 2:3-7; 33:7-9.

මේ ගැන හිතන්න, ‘එසකියෙල් වගේ නිර්භීත වෙන්න මට පුළුවන් කොහොමද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න