දේවවචනය නිධානයක් | එසකියෙල් 24-27
බයිබලය ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරන අනාවැකියක්
මුද්‍රිත පිටුව
තීර් විනාශ වෙන විදිහ ගැන එසකියෙල් පොතේ විස්තර ඇතුවම කලින්ම කියලා තියෙනවා.
ක්‍රි.පූ. 607ට ටික කාලෙකට පස්සේ ගොඩබිමේ තිබුණු තීර් නගරය විනාශ කළේ කවුද?
ක්‍රි.පූ. 332දී, විනාශ වුණු තීර් නගරයේ තිබුණු ලී, ගල් වගේ දේවල් යොදාගෙන තීර් දූපතට පාරක් හදලා ඒ දූපතේ තිබුණු නගරය විනාශ කළේ කවුද?