ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජූලි 7 පි.
  • ජූලි 31–අගෝස්තු 6

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 31–අගෝස්තු 6
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජූලි 7 පි.

ජූලි 31–අගෝස්තු 6

එසකියෙල් 24-27

  • ගීතිකා අංක 118 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “බයිබලය ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරන අනාවැකියක්”: (විනා. 10යි)

    • එස 26:3, 4—තීර් විනාශ වෙන විදිහ ගැන අවුරුදු 250කටත් කලින් කිව්වා (bsi07 7 4¶)

    • එස 26:7-11—තීර්ට විරුද්ධව එන මුල්ම ජාතිය ගැනත් ඒකේ නායකයා ගැනත් එසකියෙල් සඳහන් කළා (ce-E 216 3¶; g 3/11 20 පාදසටහන)

    • එස 26:4, 12—තීර් දේශයේ පවුරු, නිවෙස්, දූවිලි මුහුදට හෙළනවා කියලා එසකියෙල් කලින්ම කිව්වා (it-1-E 70; w08 1/1 23 1¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එස 24:6, 12—හැළියේ තිබුණු මලකඩවලින් නියෝජනය වෙන්නේ මොකක්ද? (w07 7/1 14 2¶)

    • එස 24:16, 17—එසකියෙල්ගේ බිරිඳ මැරුණාම ඒ ගැන දුක්වෙන්න එපා කියලා එයාට කියලා තිබුණේ ඇයි? (w88-E 9/15 21 24¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එස 25:1-11

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) ඕනෙම පත්‍රිකාවක්—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ඕනෙම පත්‍රිකාවක්—‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා).

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 23 13-15¶—රැස්වීමට ආරාධනා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 139

  • බයිබලය ගැන තියෙන විශ්වාසය පීඩා විඳදරාගන්න උදව් වෙනවා: (විනා. 15යි) යෙසායා 33:24; 65:21, 22; යොහන් 5:28, 29; එළිදරව් 21:4 කියන බයිබල් පද අතරින් කීපයක් තෝරාගෙන කරන සාකච්ඡාවක්. ‘දේවරාජ්‍යයෙන් ලැබෙන ආශීර්වාද අගය කරන්න’ වීඩියෝ එක පෙන්වන්න. පාරාදීස පොළොව ගැන හිතින් මවාගන්න හැමෝටම උනන්දු කරන්න. විශේෂයෙන් පීඩාකාරී කාලවලදී ඒ දේ කරන්න කියලා දිරිගන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 15 පරි. 29-36¶, “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” පුනරීක්ෂණ කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 134 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න