ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජූලි 7 පි.
  • ජූලි 25-31

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 25-31
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජූලි 7 පි.

ජූලි 25-31

ගීතාවලිය 79–86

  • ගීතිකා අංක 138 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඔයාගේ ජීවිතයේ වැඩියෙන්ම වටින කෙනා කවුද?”: (විනා. 10යි)

    • ගීතා 83:1-5—අපි මූලික අවධානය දෙන්න ඕනෙ යෙහෝවා දෙවිගේ නමට (w08 10/15 13 7-8¶)

    • ගීතා 83:16—දිගටම විශ්වාසවන්තව ඉඳිමින් විඳදරාගන්නවා නම් දෙවිව ගෞරවයට පත් වෙනවා (w08 10/15 15 16¶)

    • ගීතා 83:17, 18—මුළු විශ්වයේම ඉන්න වැදගත්ම කෙනා යෙහෝවා දෙවියි (w11 5/15 16 1-2¶; w08 10/15 15-16 17-18¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 79:9—අපේ යාච්ඤා ගැන මේ පදයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w06 7/15 12 5¶)

    • ගීතා 86:5—යෙහෝවා දෙවි ‘සමාව දෙන්න කැමති’ කාටද? (w06 7/15 12 9¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: ගීතා 85:8–86:17 (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: fg 7 පාඩම 1¶ (විනා. 2ක් හෝ අඩුවෙන්)

  • නැවත බැලීම: fg 7 පාඩම 3¶ (විනා. 4ක් හෝ අඩුවෙන්)

  • බයිබල් පාඩම: fg 7 පාඩම 7-8¶ (විනා. 6ක් හෝ අඩුවෙන්)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 111

  • “දෙවියන්ට නමක් තියෙනවාද?”: (විනා. 15යි) මුලින්ම jw.org/si වෙබ් අඩවියේ තියෙන ‘දෙවියන්ට නමක් තියෙනවද?’ කියන වීඩියෝ එක පෙන්වන්න. (ප්‍රකාශන > පොත් සහ සඟරා යටතේ බලන්න. ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාවේ “සැබෑ දෙවියන් කවුද” පාඩම යටතේ බලන්න.) ඊළඟට මේ ප්‍රශ්න අහන්න: අවධිමත්ව, ප්‍රසිද්ධ තැන්වල සහ ගෙයින් ගෙට සාක්ෂි දරද්දී මේ වීඩියෝ එක පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? වීඩියෝ එක පාවිච්චි කරලා ලබපු අද්දැකීම් මොනවාද?

  • සභා බයිබල් පාඩම: ia 20 පරි 14-26¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 143 සහ යාච්ඤාව

    මතක් කිරීමක්: සභාවට සංගීතය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ සභාවේ හැමෝම ගායනා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න