ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජූලි 6 පි.
  • ජූලි 18-24

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 18-24
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජූලි 6 පි.

ජූලි 18-24

ගීතාවලිය 74–78

  • ගීතිකා අංක 110 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවිගේ පුදුම ක්‍රියා සිහි කරන්න”: (විනා. 10යි)

    • ගීතා 74:16; 77:6, 11, 12—යෙහෝවා දෙවි කරලා තියෙන දේවල් ගැන හොඳින් හිතන්න (w15 8/15 10 3-4¶; w04 3/1 19-20; w03 7/1 10-11 6-7¶)

    • ගීතා 75:4-7—යෙහෝවා දෙවි කරන දේවල් අතරට පෙරමුණ අරන් වැඩ කරන සහෝදරයන්ව පත් කරන එකත් ඇතුළත් (w06 7/15 11 3¶; it-1-E 1160 7¶)

    • ගීතා 78:11-17—තම සෙනඟ වෙනුවෙන් යෙහෝවා දෙවි කරපු දේවල් අමතක කරන්න එපා (w04 4/1 21-22)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 78:2—මේ පදයේ තියෙන අදහස ගැලවුම්කරු සම්බන්ධයෙන් ඉටු වුණේ කොහොමද? (w11 8/15 11 14¶)

    • ගීතා 78:40, 41—මේ බයිබල් පදවලට අනුව, අපි කරන දේවල් දෙවිට බලපාන්න පුළුවන් කොහොමද? (w12 11/1 14 5¶; w11 7/1 10)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: ගීතා 78:1-21 (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: wp16. 4 16 සම්මාදම් කිරීමේ සැලැස්ම ගැන කියන්න. (විනා. 2ක් හෝ අඩුවෙන්)

  • නැවත බැලීම: wp16. 4 16 (විනා. 4ක් හෝ අඩුවෙන්)

  • බයිබල් පාඩම: fg 5 පාඩම 6-7¶ (විනා. 6ක් හෝ අඩුවෙන්)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 15

  • සභා අවශ්‍යතා: (විනා. 10යි)

  • “යෙහෝවා දෙවි හැම දෙයක්ම හැදුවා”: (විනා. 5යි) සාකච්ඡාවක්. jw.org/si වෙබ් අඩවියෙන් වීඩියෝ එක පෙන්වන්න. (බයිබල් ඉගැන්වීම් > දරුවන් යටතේ බලන්න.) දරුවන් කිහිපදෙනෙක්ට වේදිකාවට එන්න කියලා ඒ වීඩියෝ එක ගැන ප්‍රශ්න අහන්න.

  • සභා බයිබල් පාඩම: ia 20 පරි 1-13¶ (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 73 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න