ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජූනි 2 පි.
  • ජූනි 6-12

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 6-12
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජූනි 2 පි.

ජූනි 6-12

ගීතාවලිය 34-37

  • ගීතිකා අංක 95 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා යහපත් දේ කරන්න”: (විනා. 10යි)

    • ගීතා 37:1, 2—දුෂ්ට මිනිසුන් තාවකාලිකව ලබන දියුණුව ගැන හිතනවා වෙනුවට ඔයා යෙහෝවා දෙවිට කරන සේවය ගැන හිතන්න (w03 12/1 9-10 3-6¶)

    • ගීතා 37:3-6—යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා යහපත් දේ කිරීමෙන් ආශීර්වාද ලබන්න (w03 12/1 10-12 7-15¶)

    • ගීතා 37:7-11—යෙහෝවා දෙවි දුෂ්ට මිනිසුන්ව විනාශ කරන කල් ඉවසීමෙන් ඉන්න (w03 12/1 13 16-20¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 34:18—යෙහෝවා දෙවි “බිඳුණු සිත් ඇති” සහ “තැළුණු හදවත් ඇති” අය වෙනුවෙන් කරන්නේ මොනවාද? (w11 6/1 19)

    • ගීතා 34:20—මේ අනාවැකිය යේසුස් තුළින් ඉටු වුණේ කොහොමද? (w13 12/15 21 19¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 35:19–36:12

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) සාකච්ඡාවක්. අත්හදා බලන්න යෝජනා වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. තමන්ගේ යෝජනා ලියන්න කියලා ප්‍රචාරකයන්ට දිරිගන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 93

  • “සේවයේ දක්ෂ වීමට වීඩියෝවලින් උගන්වන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. “ඒක කරන්නේ කොහොමද?” කියන උපමාතෘකාවේ තියෙන තොරතුරු විස්තර කරන්න jw.org/si වෙබ් අඩවියේ ‘බයිබලය කාගෙන් ලැබුණු පොතක්ද?’ කියන වීඩියෝ එක යොදාගන්න. (ප්‍රකාශන > පොත් සහ සඟරා යටතේ බලන්න. ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව තෝරගන්න. “බයිබලයේ තියෙන ප්‍රීතිමත් පණිවිඩය දෙවියන්ගෙන්මද?” කියන මාතෘකාව යටතේ වීඩියෝ එක තියෙනවා.)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 17 පරි. 1-13¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 61 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න