ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 මැයි 5 පි.
  • මැයි 16-22

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 16-22
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 මැයි 5 පි.

මැයි 16-22

ගීතාවලිය 11-18

  • ගීතිකා අංක 106 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරමට ඇතුල් වෙන්න පුළුවන් කාටද?”: (විනා. 10යි)

    • ගීතා 15:1, 2—සිතින් පවා සත්‍යය කතා කරන්න ඕනේ (w03 8/1 13 18¶; w89-E 9/15 26 7¶)

    • ගීතා 15:3—කේලම් කියන්නවත් කටකතා පතුරුවන්නවත් හොඳ නැහැ (w89-E 10/15 12 10-11¶; w89-E 9/15 27 2-3¶; it-2-E 779)

    • ගීතා 15:4, 5—අපි හැම කාරණාවකදීම විශ්වාසවන්ත වෙන්න ඕනේ (w06 5/15 19 1¶; w89-E 9/15 29-30; w04 3/1 31 2¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 11:3—මේ බයිබල් පදයේ තේරුම මොකක්ද? (w06 5/15 18 2¶; w05 5/15 32 2¶)

    • ගීතා 16:10—මේ අනාවැකිය යේසුස් තුළින් ඉටු වුණේ කොහොමද? (w11 8/15 16 19¶; w05 5/1 14 9¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 18:1-19

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) wp16.3 16—ෆෝන් එකකින් හරි ටැබ් එකකින් හරි බයිබල් පදයක් කියවන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) wp16.3 16—වෙනත් භාෂාවක් කතා කරන නිවැසියෙක්ට ඔහුගේම භාෂාවෙන් දකින්න පුළුවන් වෙන්න ‘JW ලයිබ්‍රරි’ එකෙන් බයිබල් පද කියවන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 100-101 10-11¶—ශිෂ්‍යයා ඇහුව ප්‍රශ්නෙකට ‘JW ලයිබ්‍රරි’ එකෙන් උත්තර හොයාගන්න පුළුවන් විදිහ කෙටියෙන් පෙන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 70

  • “‘JW ලයිබ්‍රරි’ එක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම”—1වෙනි කොටස: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘බුක්මාක් පාවිච්චි කරන විදිහ’ සහ ‘හිස්ට්‍රි පාවිච්චි කරන්න’ කියන වීඩියෝ පෙන්වලා කෙටියෙන් සාකච්ඡා කරන්න. ඊටපස්සේ ලිපියේ මුල් උපමාතෘකා දෙක සාකච්ඡා කරන්න. පෞද්ගලික අධ්‍යයනයේදී හරි සභා රැස්වීම්වලදී හරි ‘JW ලයිබ්‍රරි’ එක පාවිච්චි කරපු වෙනත් ක්‍රම තියෙනවාද කියලා සබයෙන් අහන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 15 පරි. 15-26¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 43 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න