ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 මැයි 4 පි.
  • මැයි 9-15

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 9-15
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 මැයි 4 පි.

මැයි 9-15

ගීතාවලිය 1-10

  • ගීතිකා අංක 99 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවි එක්ක සමාදාන වෙන්න නම් යේසුස්ව පිළිගන්න ඕනේ”: (විනා. 10යි)

    • [‘ගීතාවලිය පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක ප්ලේ කරන්න.]

    • ගීතා 2:1-3—යෙහෝවා දෙවිට සහ යේසුස්ට විරුද්ධත්වයක් එනවා කියලා කලින්ම කියලා තිබුණා (w04 7/15 16-17 4-8¶; it-1-E 507; it-2-E 386 3¶)

    • ගීතා 2:8-12—යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් රජුව පිළිගන්න අයට විතරයි ජීවනය ලැබෙන්නේ (w04 8/1 5 2-3¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 2:7—“යෙහෝවා දෙවි කළ ගිවිසුම” මොකක්ද? (w06 5/15 17 6¶)

    • ගීතා 4:4—‘කීමට ඇති දේ සිතේම තබාගෙන තනිව යහන මත සිටින විට ඒවා ඔබටම කියාගන්න’ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w11 5/15 31 18¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 8:1–9:10

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) wp16.3 මුල් පිටුව—ෆෝන් එකකින් හරි ටැබ් එකකින් හරි බයිබල් පදයක් කියවන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) wp16.3 මුල් පිටුව—නිවැසියා ඇහුව ප්‍රශ්නයකට උත්තර දෙන්න බයිබල් පදයක් හොයාගන්න ‘JW ලයිබ්‍රරි’ එකේ සොයන්න (search) කියන අංගය පාවිච්චි කරන විදිහ නිරූපණය කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 11-12 12-13¶—ශිෂ්‍යයාගේ ෆෝන් එකට හරි ටැබ් එකට හරි ‘JW ලයිබ්‍රරි’ එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා උනන්දු කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 138

  • ‘රැස්වීමට ගියාම දඟ වැඩ කරන්න එපා!’: (විනා. 5යි) සාකච්ඡාවක්. jw.org/si වෙබ් අඩවියේ තියෙන ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ - රැස්වීමට ගියාම දඟ වැඩ කරන්න එපා!’ කියන වීඩියෝ එක ප්ලේ කරන්න. (බයිබල් ඉගැන්වීම් > දරුවන් යටතේ බලන්න.) ඊටපස්සේ කුඩා දරුවන්ව වේදිකාවට ගෙන්වලා වීඩියෝ එක ගැන ප්‍රශ්න අහන්න.

  • හෙබ්‍රෙව් ලියවිල්ලේ දෙවිගේ නාමය: (විනා. 10යි) ‘දේවවචනය අධ්‍යයනයට’ පොතේ 1-5 පි. මත පදනම් කතාවක්.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 15 පරි. 1-14¶, සහ 16වෙනි පරිච්ඡේදයේ ‘එස්තර් පොත ගැන මතු වන ප්‍රශ්න කිහිපයක්’ කියන කොටුව.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 11 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න