ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 මැයි 1 පි.
  • අත්හදා බලන්න යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බලන්න යෝජනා
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘මුරටැඹ’
  • ‘මුරටැඹ’ (අන්තිම පිටුව)
  • ‘බයිබලයේ ඉගැන්වීම්’
  • ඔයාගේ යෝජනාව ලියන්න
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 මැයි 1 පි.
යුවළක් එකතු වෙලා ටැබ් එකෙන් අධ්‍යයනය කරනවා

යුවළක් ටැබ් එකෙන් අධ්‍යයනය කරනවා

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’

මුරටැඹ සඟරාව, 2016 අංක 3 | ආදරය කරන කෙනෙක් මැරුණාම

ප්‍රශ්නය: මේ පදයේ කියන දේ ඇත්තටම වෙයි කියලා ඔයාට හිතන්න පුළුවන්ද?

බයිබල් පදය: එළි 21:3, 4

ඉදිරිපත් කිරීම: දෙවියන් මේ පොරොන්දුව ඉටු කරන විදිහත් ඒකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන ගැනත් මේ ‘මුරටැඹ’ සඟරාවේ පැහැදිලි කරනවා.

‘මුරටැඹ’ (අන්තිම පිටුව)

ප්‍රශ්නය: මේ ප්‍රශ්නය බලන්න. [16වෙනි පිටුවේ මුල් ප්‍රශ්නය සහ සමහරු දෙන උත්තර පෙන්වන්න.] ඔයා හිතන්නේ මොකක්ද?

බයිබල් පදය: ගීතා 83:18

ඉදිරිපත් කිරීම: දෙවියන්ගේ නම ගැන බයිබලයේ කියන දේ මේ ලිපියේ විස්තර කරලා තියෙනවා.

‘බයිබලයේ ඉගැන්වීම්’

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු

ප්‍රශ්නය: සමහරු හිතනවා මේ ලෝකය පාලනය කරන්නේ දෙවියන් කියලා. ඒත් බයිබලයේ ඒ වගේ දෙයක් කියන්නේ නැහැ කියලා ඔයා දැනගෙන හිටියද?

බයිබල් පදය: 1යොහ 5:19

ඉදිරිපත් කිරීම: මේ ගැනත් තවත් දේවල් ගැනත් බයිබලයේ ඇත්තටම උගන්වන්නේ මොකක්ද කියලා මේ පොතේ පැහැදිලි කරලා තියෙනවා.

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න